අඩේ මම හවුස් plan එකක් අදින්න එකෙක්ට කථා කරා ඌ පුදුම වදයක් දෙන්නේ. මට අනික් වැඩ නිසා එකට කැප වෙන්න අමාරුයි කියලා කිව්වා. ඌට මම ලොකේෂන් එකට දවසක් කියනන් එතකොට යමු කියලා කියලා තියෙද්දී. මු පස්සේ පන්න පන්න අහනවා හෙට යන්ද ගාගා මුගේ වදේ හින්දාම දැන් එකත් එපා වෙල ඉන්නේ.
මෙහෙම පන්නන්නේ වැඩ නැති උන් ද? ඒ උනාට හැම තැනම වැඩ එනවා වගේ කියන්නේ.
මෙහෙම පන්නන්නේ වැඩ නැති උන් ද? ඒ උනාට හැම තැනම වැඩ එනවා වගේ කියන්නේ.