♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    හරිම අමාරුවෙන් තමයි සින්දු තුනක් තොර ගත්තේ :sorry:


    අඩෝව් මචන් උඹත් මෙ ෆිල්ම් එකේ සිංදු වලට ආසයිද.?
    මේකේ මෙන්න මේ සිංදුව මතකද.?ඒක මගේ රින්ග්ටෝන් එක බං :-)
    මාරම කතාවක් බන් මේ ෆිල්ම් එක. මද්‍රාස්


     
    • Like
    Reactions: Bad Cop

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    අඩෝව් මචන් උඹත් මෙ ෆිල්ම් එකේ සිංදු වලට ආසයිද.?
    මේකේ මෙන්න මේ සිංදුව මතකද.?ඒක මගේ රින්ග්ටෝන් එක බං :-)
    මාරම කතාවක් බන් මේ ෆිල්ම් එක. මද්‍රාස්



    ඔව් මචන් සුපිරිම ෆිල්ම් ඒක .. හොඳ දෙයක් කතා වෙනවා ෆිල්ම් එකේ :)
    ඒ වගේම සින්දුත් පට්ට :yes: ඕක ගැන මම ත්‍රෙඩ් එකක් ලියල තියෙනවා තාම දාන්න බැරි උනා පස්සේ දාන්න ඕනේ :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-



    9.gif