හරිම අමාරුවෙන් තමයි සින්දු තුනක් තොර ගත්තේ
අඩෝව් මචන් උඹත් මෙ ෆිල්ම් එකේ සිංදු වලට ආසයිද.?
මේකේ මෙන්න මේ සිංදුව මතකද.?ඒක මගේ රින්ග්ටෝන් එක බං
මාරම කතාවක් බන් මේ ෆිල්ම් එක. මද්රාස්
හරිම අමාරුවෙන් තමයි සින්දු තුනක් තොර ගත්තේ
අඩෝව් මචන් උඹත් මෙ ෆිල්ම් එකේ සිංදු වලට ආසයිද.?
මේකේ මෙන්න මේ සිංදුව මතකද.?ඒක මගේ රින්ග්ටෝන් එක බං
මාරම කතාවක් බන් මේ ෆිල්ම් එක. මද්රාස්

ඕක ගැන මම ත්රෙඩ් එකක් ලියල තියෙනවා තාම දාන්න බැරි උනා පස්සේ දාන්න ඕනේ 
කසුන්ගේ සිංදුව සුපිරි
kasunge aluth eka patta mach
shenange eka nam parana song ekak ne

. ශෙහාන් වැඩිය සිංදු කරන්නේ නෑනේ.