♫♫♫♪♪♪ගල් ගහලා ROCK අහන්න වරෙල්ලා ♪♪♪♫♫♫
Rock සංගීතය අපේ හුඟක් අයගෙ කන් වලට නුහුරු සංගීත රටාවක්. ශාස්ත්‍රීය සංගීත පැත්තට හුරු කන් තියෙන අයට මේ සංගීත රටාව හරියට නයාට අඳුකොල වගේ. කොටින්ම පේන්නම බෑ. අන්තිම බාලයිලු. අහන්නවත් එපාලු. හුඟක් වෙලාවට මේ අය මෙහෙම කියන්නෙ Rock සංගීත රටාවෙ තියෙන ජවසම්පන්න උද්වේගකර බව නිසා වෙන්න පුලුවන්.
කොහොමවුනත් අනිත් හැම සංගීත රටාවකටම තියෙනවා වගේ මේකටත් තේරුමක් අර්ථයක් තියෙනව. ඒ ගැන පොඩ්ඩක් විතර ගැඹුරින් කතාකරමු.
Rock සංගීතයේ ආරම්භය පනහ දශකය දක්වා දිවෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ එකසත් රාජධානිය මුල් නිජබිම් ලෙස හඳුනගන්න පුලුවන්. මුල් කාලයේ Rock & Roll ලෙස හැඳින්වූ මෙම සංගීත රටාව හැටේ දශකයෙ ආරම්භයේ සිට විවිධ අතුරු සංගීත රටාවලට බෙදීම සිදුවෙනවා. න්‍යායාත්මකව Rock සංගීත වදනයන් විදුලි ගිටාරය වටා කේන්ද්‍රගතවී තිබෙන අතර ඩ්‍රම්ස් භාවිතයද අනිවාර්ය අංගයක්.මීට අමතරව බොහෝවිට 4/4 නාද රටාවට අනුව ගීත නිර්මානය වෙනවා
.
පදමාලාව පැත්තෙන් ගත්තොත් දේශපාලනය,දුප්පත්කම,සමාජ සම්මතය වගේ සමාජ ප්‍රශ්න බොහෝවිට නිර්මාණ තුලින් නිරූපනය වෙනවා. සුදු ජාතික පුද්ගලයන් විසින් ආරම්භ කරන මෙම සංගීත රටාවේ බොහෝ විට පුරුෂාධිපත්‍යය සහ කල්ලිවාදය දැකගන්න පුලුවන්. එසේම අනෙකුත් සංගීත රටාවලට වඩා මෙම රටාවේ ගීතවල සත්‍යභාවය ඉතාම ඉහලයි. සජීවීම ඉදිරිපත් කිරීමද මෙම සංගීත රටාවේ විශෙෂත්වයක්.හැටේ දශකයේ පැවතුන Mods සහ Rockers යන උපසංස්කෘතීන්ද මෙම සංගීත රටාවට බලපෑමක් එල්ල කරලා තියෙනවා.සාමාන්‍ය සම්ප්රදාය. බලය එරෙහිව ජනතාව දිරිගැන්වීම Rock සංගීතයේ අනන්‍යතාව වන අතරම ලිංගිකත්වය ගැන විවෘතව සංවාදයට බඳුන් කලද ආදරය විරහව පිලිබඳව ලියවෙන ගීත අල්පයි.
දැන් කොහොමද මේවා රසවිඳින්නෙ???
ඇත්තටම Rock ගීත තියෙන්නෙ පුදගලිකව තම තමන්ගෙ ඉන්ද්‍රීයයන් සංතර්පනය කර ගැනීමට වඩා සමාජයේ අවධානය යුතු චරිත සහ මත පිලිබඳව අවධානය යොමුකිරීමයි. රසවින්ඳනය මෙහිදී අතිරේක කරුනක් වේ.
10 Best rock songs
Numb - Linkin Park
Stairway to Heaven - Led Zeppelin
Bohemian Rhapsody - Queen
Smells Like Teen Spirit - Nirvana
Welcome to the Jungle - Guns N' Roses
Bring Me To Life - Evanescence
Master of Puppets - Metallica
The Diary Of Jane - Breaking Benjamin
Pain - Three Days Grace
King Nothing - Metallica
10 Best rock bands
Led Zeppelin
The Beatles
Metallica
Queen
Pink Floyd
Linkin Park
Guns N Roses
AC/DC
The Rolling Stones
Nirvana
10 Best rock albums
Zeppelin IV - Led Zeppelin
Appetite For Destruction - Guns N Roses
Nevermind - Nirvana
Dark Side of the Moon - Pink Floyd
Night at the Opera - Queen
Escape - Journey
Hybrid Theory - Linkin Park
Master of Puppets - Metallica
The Beatles (The White Album) - The Beatles
Back in Black - AC/DC
ඔන්න පුලුවන් හැටියට දන්න දේවල් කිව්ව. අපි ගියා.
හොරෙන්ම යන්නෙ නැතුව බම්ප් එකක්වත් දාගෙන යන්න

Last edited: