♫:හීන් පැතුමක්:♫
නිර්මානයේ පසුබිම් කතාව: මේ ළඟදි මුහුණ දුන් අත්දැකීමක් ඔස්සේ ලියවුන වචන ටිකක්
නිර්මානයේ පසුබිම් කතාව: මේ ළඟදි මුහුණ දුන් අත්දැකීමක් ඔස්සේ ලියවුන වචන ටිකක්



ලස්සන පද පෙලක් ලියල තියෙන්නෙ...නෙත දුටුවද අහම්බෙන්..
හදවත ද නැගුනින් ප්‍රේමෙන්..
සැරි සැරිසැරුවද අසලින් සිනහවෙන්
බොඳ නොවිය යුතුය නුඹේ දෑස කඳුලින්..
ලියුවද පද එනමට
දනීවි නුඹ ඇගේ නම ළඟදිම..
හිත පතන පැතුම් නැවත දකිනට
වරම් හිමිවේය දවසක..
![]()
itz nice.. keep it up!!
ලියන්න බෑ බෑ කිය කිය... 
mal 7i.. subapatum saho...jivithaya lassana kaviyakma wenna kiyala onna math parthana karanawa!!නෙත දුටුවද අහම්බෙන්..
හදවත ද නැගුනින් ප්‍රේමෙන්..
සැරි සැරිසැරුවද අසලින් සිනහවෙන්
බොඳ නොවිය යුතුය නුඹේ දෑස කඳුලින්..
ලියුවද පද එනමට
දනීවි නුඹ ඇගේ නම ළඟදිම..
හිත පතන පැතුම් නැවත දකිනට
වරම් හිමිවේය දවසක..
![]()
itz nice.. keep it up!!
ඉක්මනටම දැන ගන්න ලැබේවා , හොද නිර්මාණයක්
ලස්සනයි... ඉක්මණටම හොඳ ආරංචියක් ලැබෙයි...
කාලෙකට පස්සෙද මන්ද ලිව්වෙ...


