ලස්සයි මචන්......ඇත්තටම..........
sthuthiyi....
ඒ ආදරේ නිසා නේද ?
හරිම ආදරණීය නිර්මාණයක්
එහෙමයි..........ස්තුතියි ඔබට......
ලස්සයි මචන්......ඇත්තටම..........
ඒ ආදරේ නිසා නේද ?
හරිම ආදරණීය නිර්මාණයක්
කාලෙකට පස්සේ මල්ලියා ගොඩ ගහපු ආදරය ලොකු මල්ලක පුරෝගෙන ඇවිත් අපි ලඟ බිම තියලා කවියකින් ඒක අපිට කියලා පොඩ්ඩක් හිතේ බරෙන් නිදහස් වෙන්න වගේ හැදුවේ නේද???
බොහොම අපුරු පද පබැඳුම....පද තුලින් දනවන සුන්දර ආදරණිය චමත්කාරය කියා නිම කරන්න බෑ...
ආදරය කියන්නේ මහ පුදුම දෙයක් මල්ලියා...
ඉතින් එහෙනම් දිගටම ලියන්න ...මල්ලියට ජය...




ආදරයක් ගැන ආදරයෙන් කල ලස්සන පදවැලක්, ඔබට සුබ පැතුම්

ලස්සනයි පැන්ඩු![]()

ආදරය හිතට දැනුනම ලස්සන කවි පද ගෙතෙනවලු. සුන්දර වසන්තයක ඔබගෙ හිත ලග නැවතුන ඇයටත් ඔබටත් සදා කල් ආදරෙන් බැදෙන්නට සුබ පැතුම්.
හරිම ලස්සනට පද ටික ගලපලා තියෙනවා.
matath penawa kollata una sannipathe waladeegena enawa kiyala


mata me image eke penne nane PandoiT says "This image or video has been moved or deleted" n give me a buzz whn u r online
![]()

penne nahane macho.....
kalekin dakka hindha asawen kiyanna haduwe...

ko iye mama image eka penne na kiwama borui kiyala hituwanehe he Thanks for re uploading tht pic.
ahhh panda aiyata aie araya hambella wage![]()
dan tamai niyama kawi eliata enne Good luck my bro
![]()


thnx for your wishes naga....