♫~:ළං වුනේ මේ නිසයි~:♫♫

♫~:ළං වුනේ මේ නිසයි~:♫♫

හැම නිර්මානයකම වස්තු බීජයක් තියෙන්නා සේම, මේ නිර්මානයටත් අත්විදපු සිදුවීමක් තියෙනවා

16hw3n6.png
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලෙකට පස්සේ මල්ලියා ගොඩ ගහපු ආදරය ලොකු මල්ලක පුරෝගෙන ඇවිත් අපි ලඟ බිම තියලා කවියකින් ඒක අපිට කියලා පොඩ්ඩක් හිතේ බරෙන් නිදහස් වෙන්න වගේ හැදුවේ නේද???

බොහොම අපුරු පද පබැඳුම....පද තුලින් දනවන සුන්දර ආදරණිය චමත්කාරය කියා නිම කරන්න බෑ...

ආදරය කියන්නේ මහ පුදුම දෙයක් මල්ලියා...

ඉතින් එහෙනම් දිගටම ලියන්න ...මල්ලියට ජය...
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ආදරයක් ගැන ආදරයෙන් කල ලස්සන පදවැලක්, ඔබට සුබ පැතුම්
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ආදරය හිතට දැනුනම ලස්සන කවි පද ගෙතෙනවලු. සුන්දර වසන්තයක ඔබගෙ හිත ලග නැවතුන ඇයටත් ඔබටත් සදා කල් ආදරෙන් බැදෙන්නට සුබ පැතුම්.
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හැම නිර්මානයකම වස්තු බීජයක් තියෙන්නා සේම, මේ නිර්මානයටත් අත්විදපු සිදුවීමක් තියෙනවා

16hw3n6.png

ko iye mama image eka penne na kiwama borui kiyala hituwane :P he he Thanks for re uploading tht pic.

ahhh panda aiyata aie araya hambella wage ;) :D dan tamai niyama kawi eliata enne Good luck my bro :D
 
අහ්.. සහෝ පෙම් සිතුවිලි කවියට නගලා වගේ.. ලස්සනයි...


ඒකනේ බලනකූ අයියා,.හිත ඩුන්නේම නනෙ ඉඩක් නිසදැසක් නොලියා ඉන්න............ස්තුතියි අය්ය........:yes: