♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සුබ උපන්දිනයක් වේවා කිඹුල අයියෙ.
    greater-than-alligator.png
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    Happy B'day ayye...
    මම නම් එලකිරියට අලුත්,මම දන්න එකම කෙනයි මෙකෙ ඉන්නෙ...තාම මේකෙ වැඩ කෙරෙන්නෙ කොහොමද කියල හරියට මීටර් නෑ :lol:


    Happy B'day ayye...
    මම නම් එලකිරියට අලුත්,මම දන්න එකම කෙනයි මෙකෙ ඉන්නෙ...තාම මේකෙ වැඩ කෙරෙන්නෙ කොහොමද කියල හරියට මීටර් නෑ :lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදරයෙක්ටත් වඩා අපි ගැන සොයා බලන, ඕනෑම දුකකදී කරදරයකදී සහෝදරයෙක්ටත් වඩා නෑදෑකටත් වඩා අපේ පිහිටට එන, වැරද්දකදී ලිඳක් හොයාගෙන ගිහින් පනින්න හිතෙන තරමටම ඇප කැන්සල් වෙන තරමටම අපිට බැනලා බැනලා ඒ වැරැද්ද තේරුම් කරලා දෙන, සතුටු සාමීචියකදී රජෙකුටත් වඩා ඉහලින් මේ අපිට සලකන, ඒ වගේම නොයෙකුත් රස මසවුළු හදලා දීලා ඒවායින් අපේ දිව පිනවලා එකෙන් අපි සතුටුවෙන හැටි බලලා සැනසෙන.....

    හිතාදර සහෝදර කිඹුලයියේ......

    ජිවිතේ තවත් කඩඉමක් පහු කරන ඔබතුමන්ට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයකට ආසිරි.....

    ඉදිරි අනාගතේ හිතේ තියෙන බලාපොරොත්තු ඔයා හිතන ප්‍රමානේටත් වඩා ඉහලින් සාර්ථක වෙන්න ඕනේ කියලා මේ අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.......

    අවංකවම කියනවා නම් ඔබතුමන් වැනි ජිවිතේ බොහෝ ඇසුපිරූ අත්දැකීම් වලින් පොහොසත්, දැනුමෙන් සාහිත්‍යයෙන් කලාවෙන් පොහොසත් උගත්, පොලවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්ව මේ අපි වගේ අයට ආශ්‍රය කරන්න ලැබුණු එකත් අපේ වාසනාවක්....

    happy-birthday-crocodile-25582586.jpg

    2362913-illustration-of-birthday-card-with-crocodile.jpg



    හෝව් හෝව්..... මගෙන් විතරක් නෙවෙයි සුභපැතුම්..... මාත් එක්ක දේදුනු & ජෙනුලි දුවත් සුභ පතනවා ඔයාට......​
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0


    උතුම් මිනිස් ගුනෙන් සපිරි සොයුරාණ...
    අවැසි විටදි පිහිටට එන මිතුරාණ....
    සයුර සදිසි දැනුම බෙදන ඉසුරාණ...
    මිතුරන් අතර නුඹ සක්විති රජිඳාණ...

    ලැබුවාවූ උපන් දිනය පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!නිරෝගීබව,සතුට,සැනසීම,යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!!.


    Wishing you health, love, wealth, happiness and just everything your heart desires. Happy Birthday dear Brother...:D