⚠️BREAKING අන්න ඉරනේ ඉශ්රායෙල්ට බලස්ටික් මිසයිල් ගහනවෝ 🔥🔥🔥🔥🔥🪖

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    image.png


    Impacts reported in:

    Tel Aviv
    Jerusalem Hills
    Tiberias area
    Haifa
    Beer Sheva
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Iran කරයො හරක් වගෙ නිකන් ඔහෙ ගහනවා, israel un ගනට target එකටම ගිහින් ගහනවා. බලපන් අර හම්පඩ නකියා දැන් කම කැම
    Ow
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    Iran කරයො හරක් වගෙ නිකන් ඔහෙ ගහනවා, israel un ගනට target එකටම ගිහින් ගහනවා. බලපන් අර හම්පඩ නකියා දැන් කම කැම
    ඊශ්‍රායල් කාරයෝ ඔය උඩින් ගහලද අරුණගේ මිලිටරි ඩයල් 4ක් පරලොව යවල තියෙන්නේ ??
     
    • Like
    Reactions: Yeezus and NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,091
    113

    මේවා එවන්නෙ බොරුවට බං,iron dome එක busy කරන්න




    ------ Post added on Jun 14, 2025 at 12:03 PM

    ඔය එන velocity එකට ,වෝර්හෙඩ්ස් ඕනෙත් නෑ බං ඩැමෙජ් එකක් කරන්න 🥲
    ------ Post added on Jun 14, 2025 at 1:02 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉරාන් කාරයෝ ලණුව කෑවා මම නම් හිතන්නේ, දැන් ඉතින් ඕක අල්ලාගෙන කොනක ඉඳන් නෙලන්න පුළුවන්නේ
    katai pucai wahan inne naa iran. gahuwot ayee gahai missiles millionayakda kohedo have nee.houthi unwat nawattana bari wuna US and israel walata iranee nawattana baa komat
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    එක නම් හොදටම වැදුනා කොහොමත් israel iron dome system ඔවෙර් ලෝඩ් වෙලා පස්සේ මයි වුනා දේ හොද පාඩමක් 🧐
    වීඩියෝ එකක් දැක්ක අයන් ඩොම් එකටම වදිනවා. ආයේ දැක්කොත් දාන්නම්
     
    • Like
    Reactions: NRTG