⚫ ලපයත් ඔහේ වැනෙනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙන් ගොඩ එන්න හොද ටීම් එකක් හොද වැඩපිලිවෙලක් එක්ක එන්න ඕනි..මාලිමාව තමයි විසදුම...ඒක ලන්කාවෙ උන් තේරුම් ගත්ත දවසට ලංකාව ගොඩයයි..
    විසදුම උන් නම් උන් බාරගන්ඩ එපැයි ,බලෙන් අරන් ඇගේ ගහන්ඩැයි, උන් නොකර බැරිකමට උද්ගෝසනයක් කරල කටපුක වහන් ඉන්න එකනෙ කරන්නෙ, මොකෑ කියන්ඩද????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,617
    113
    එකමත් එක රටක
    අපෝ ඔච්චරම මෝඩ තර්ක දාල ශේප් වෙන්ඩ එපා , දෙයක් කතාකරනවනම් වැදගත් දෙයක් කියපන් බැරිනම් කටපුක වහන් මාරු වෙයන්..

    ලපය අවුරුදු 25+ පාර්ලිමේන්තු මන්ත්‍රි මොනවද ඌ රට වෙනුවෙන් කරල තියෙනෙ???පාර්ලිමේන්තුවෙන් පිනට කකා ඒකෙ ලැට් එක පුරෝ පුරෝ උන්න මිසක්, පුලුවන් නම් පෙන්නපන්කො ලපය හදපු එකම එක පාරක් බෝක්කුවක් හරි?????
    2015 - 2018 කාලේ විමල් හදපු එක පාරක් පෙන්නපන් බපන්න
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    ජෙප්පෝ රාජපක්ෂලට මොනවා කිව්වත් උන් මහින්දට මොකුත් කියන්නේ නැහැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    2015 - 2018 කාලේ විමල් හදපු එක පාරක් පෙන්නපන් බපන්න
    ඌ කොහේ පාරවල් හදන්නද බන්? ඌටත් යන එන පාරක් හොයාගන්න නැතුව ඉන්නේ දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපෙයා අවොත්
    - කැදත් නැත
    -එකාපිට එකා පොලිම්
    -බටහිර රටවල සහය තියා බුතානෙන්වත් සහයක් නැත
    -චීනා සියල්ලගෙම පුකෙ සිට පවරා ගැනීම ( ලපෙයා චීනෙ ඉත්තෙකි - ඌ උපතින් චින කොමියුනිස්ටය)
    -සිවිල් යුද්දෙයක් ඇති වීමාට බොහො ඉඩ ඇත - ගුපියො නිසොල්මනෙ සිටියත් - ඉහත සිදුවූම් බයියන් දරාගන්නෙ නැත-

    ලපෙයාට දි රට ගොඩ ගැනීමට බලා සිටින ඔබ සැමට අබ සරනයි,,
    කොහොමත් ලපයලගෙ කතා ප්‍රායෝගික නැ,
    1.උදා- උන් ණය ගන්නෙ නැ,

    ණය නොගෙන තෙල් ටික හරි ගේන්නෙ කොහොමද???? ලපයල කියන්නෙ අර උතුරු කොරියා සීන් එක, එහෙ බස් යන්නෙත් කලාතුරකින් බයිසිකලේ පැදැන් යන ක්‍රමයක් , කවුද කැමති ඕවට...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජෙප්පෝ රාජපක්ෂලට මොනවා කිව්වත් උන් මහින්දට මොකුත් කියන්නේ නැහැ.
    අපිත් මොකුත් කියන්නේ නෑ ඌට. වැඩිම උනොත් නාකි මයිනා කියයි. ගුපියෝ උනත් මයිනට බොක්ක තියාගෙන ඉන්නේ :yes:
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    විසදුම උන් නම් උන් බාරගන්ඩ එපැයි ,බලෙන් අරන් ඇගේ ගහන්ඩැයි, උන් නොකර බැරිකමට උද්ගෝසනයක් කරල කටපුක වහන් ඉන්න එකනෙ කරන්නෙ, මොකෑ කියන්ඩද????
    උබල අරුන්ට වට්ටියෙ තියල දීල...ඒකටත් පලි ජවිපෙද

    කොහොමත් ලපයලගෙ කතා ප්‍රායෝගික නැ,
    1.උදා- උන් ණය ගන්නෙ නැ,

    ණය නොගෙන තෙල් ටික හරි ගේන්නෙ කොහොමද???? ලපයල කියන්නෙ අර උතුරු කොරියා සීන් එක, එහෙ බස් යන්නෙත් කලාතුරකින් බයිසිකලේ පැදැන් යන ක්‍රමයක් , කවුද කැමති ඕවට...
    ජවිපෙ නයගන්නෙ නෑ කියල කොහේවත් කියල නෑ...උන් කියන්නෙ තාක්ශනය ගේන්න නය ගන්න ඕනි කියල..හොරා කන්න නෙවෙයි
    ------ Post added on Mar 28, 2022 at 11:17 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල අරුන්ට වට්ටියෙ තියල දීල...ඒකටත් පලි ජවිපෙද
    උන් හොද නැත්තන් බාරගන්ඩ එපැයි අද හරි මොකෝ සද්ද වහල ලපය???

    ජවිපෙ නයගන්නෙ නෑ කියල කොහේවත් කියල නෑ...උන් කියන්නෙ තාක්ශනය ගේන්න නය ගන්න ඕනි කියල..හොරා කන්න නෙවෙයි
    ------ Post added on Mar 28, 2022 at 11:17 AM
    එතකොට තෙල් ගෑස් ඖෂධ අනෙක් දේවල් ඒව ගේන්න කොහොමද???? ණය නැතුව කොහොමද ලපය තෙල්ටික හරි ගේන්නෙ????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    බඩගින්නෙ ඉන්නෙ නැනෙ උබල විරකමක් නෙමේ කියල???උබල කැමතිද එහෙම???රුපියලකින් ගහන් ගියත් මැරෙන්ඩ දගලන තොපිම ණය ගන්න එක විරකමක් නෙමේ ගාන එක තනිකර විහිලුවක්..
    අපි නම් තොපි වගේ පුක්ශණය වෙලා නයට කන් නෑ හම්බකරලා කන්නේ. අනුන්ගෙන් ණය අරන් කෑවට කමක් නෑ ගෙවන්න පුලුවන් නම් තොපොට එකත් බෑ. ණය ගත්ත රටවලින්ම ආයේ ණය අරන් පියවන තත්වෙට වැඩිලා . උබලගේ කට විතරයි ගුප්පියෝ වැඩ පේනවා පාරේ පොලිම් වල 😂😂
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබල අරුන්ට වට්ටියෙ තියල දීල...ඒකටත් පලි ජවිපෙද
    චන්දයක් ගන්න නම් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ලපයලා කියන්නේ එකක්, කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙයක් . කලින් එරෝසන් කිව්වේ. උන් පුද්ගලික විශ්ව විද්‍යාල විවේචනය කරනවා. හැබැයි උන්ගේ ළමයි ඒවට අරිනවා. මිහින්ලංකා එකට උපරිම ගහනවා. හැබැයි උගේ පුතා ඒකෙ වැඩ කරනවා. එහෙව් පුතයලට චන්දයක් දෙයිද මිනිස්සු??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Politically meka wenas neda
    SJB - Pain yanawata wada Leda thiyana hari wahaneka yana eka hodai. Kochchara kela unath thawa gahanna puluwan krama thiyenawa
    JVP - Pain giyahama thama icome eka wadi wenne.

    JVP anduwak awoth aduma tharame minissunge Basic Needs wath thiyei
    ------ Post added on Mar 28, 2022 at 11:04 AM
    මම කියන්නෙ රටේ දැන් තියෙන ප්‍රශ්න කීපයට ජෙප්පොන්ට උත්තර නෑ කියල. උන් ඒක දන්න නිසා ආණ්ඩු බලය ගන්නෙ නෑ
     
    • Like
    Reactions: SupiriKollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    ඩොලර් කතා මොක උනත් කාබනිකව හුම්කන්න ගිහින් නන්දියා තමයි මේ අර්බුදය පටන් ගත්තේ
    නන්දිගවයා නාන්න ගත්තේ අපි තමා හොදටම කරේ කියපු කාලේ ඉදන් . ඌගෙම විඩියෝවක් ආවේ ඌ මෝඩයෙක් කියලා ඌම කියනවා . ඌ උපන්ගෙයි මෝඩයෙක්
     
    • Like
    Reactions: Lovtus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    ඕකුන්ගේ ඩීල් බන්

    සජ්ජා කොළඹ ආවට පස්සේ අවිත් ෆන් එකක් දීලා ගියා. බස් අරගෙන මිනිස්සු ආවේ නෑ. බස් දාලා ගෙනාවේ. කව්ද ඕවට වියදම් කරන්නෙ.....
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නන්දිගවයා නාන්න ගත්තේ අපි තමා හොදටම කරේ කියපු කාලේ ඉදන් . ඌගෙම විඩියෝවක් ආවේ ඌ මෝඩයෙක් කියලා ඌම කියනවා . ඌ උපන්ගෙයි මෝඩයෙක්
    මේක මුන් ප්ලෑන් කරලම ගහන ගේමක් කියලමයි මට හිතෙන්නේ. යකෝ තණකොළ කන ඇත්ත හරකෙක්වත් ඔය තරම්ම ගොං වැඩ කරන්නේ නෑ.
     
    • Like
    Reactions: SupiriKollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් තොපි වගේ පුක්ශණය වෙලා නයට කන් නෑ හම්බකරලා කන්නේ. අනුන්ගෙන් ණය අරන් කෑවට කමක් නෑ ගෙවන්න පුලුවන් නම් තොපොට එකත් බෑ. ණය ගත්ත රටවලින්ම ආයේ ණය අරන් පියවන තත්වෙට වැඩිලා . උබලගේ කට විතරයි ගුප්පියෝ වැඩ පේනවා පාරේ පොලිම් වල 😂😂
    දැන් තොපිල ඩොලර් දිලද තෙල් ගන්නෙ????රටින් ගේන සියල්ල ඩොලර් දිලද ගන්නෙ අන්න එහෙනම් තොපිල පිනට නෙමේ කන්නෙ, රුපියල්වලින් කකා පුකේ ටෝක්ස් ඉශූ කරාට වැඩක් වෙන්නෙ නැ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    බලේ ගන්න ඉන්න අය එයලාගේ වැඩ පිලිවෙල කියල ද තියෙන්නෙ?

    මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේක මුන් ප්ලෑන් කරලම ගහන ගේමක් කියලමයි මට හිතෙන්නේ. යකෝ තණකොළ කන ඇත්ත හරකෙක්වත් ඔය තරම්ම ගොං වැඩ කරන්නේ නෑ.
    Matath Oka hithuna bn. Mechcharama Gon wada karanna ba neda minihekta
    Deka wasare ekekwath mechchara gon wada karai da ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මුන් ප්ලෑන් කරලම ගහන ගේමක් කියලමයි මට හිතෙන්නේ. යකෝ තණකොළ කන ඇත්ත හරකෙක්වත් ඔය තරම්ම ගොං වැඩ කරන්නේ නෑ.
    කාබනික වගාව හොද දෙයක්, සුද්ද උනත් රසායනික වගාව අත අරිනව උන්ටත් වසoගත දාරා ගන්ඩ බැ ලෝකෙ වැඩිම වකුගඩු ලෙඩ තියෙන්නෙ සුද්දගෙ රටේ ..

    ලෝකය එතනට එද්දි අපි කලින් යන එක හොද දෙයක් ,අපි නැනෝ නයිට්‍රජන් ලoකාවෙ හදාගන්න තැනට යන්ඩ ඕන ,කරන්ඩ පුලුවන් බැරි නැ..

    Matath Oka hithuna bn. Mechcharama Gon wada karanna ba neda minihekta
    Deka wasare ekekwath mechchara gon wada karai da ?
    එතකොට සුද්දගෙ රටේ යුරිය තහනම් කරන්ඩ යන්නෙ උන්ටත් පිස්සු හැදිලද????? උබලගෙ තියෙන්නෙ කයිය විතරයි
    ------ Post added on Mar 28, 2022 at 11:36 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හිතේ තරහට ඔහොම බැන්නට ජෙප්පො පාරට බැහැල ටිකක් සැරට උද්ඝෝෂණ කරන්න ගත්තොත් ඔය හැමෝම ඊලඟට පටන් ගනියි බුදු අම්මෝ ජෙප්පො ආයෙත් 88/89 ගේන්න යනව කියලා.දැනටත් උන්ට කොච්චර බනිනවද පාර බ්ලොක් කරනව කියලා🤣අර විදියට කරොත් මොනව නොකියයිද.ඉතින් උන්ට ආයෙ ඒ ලේබල් එක ගහගන්න ඕන නැතුව ඇති. අනිත් එක එහෙම සැරට උද්ඝෝෂණ කරොත් ආමි එක දාල මර්දනය කරන්න පුලුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිට දාල.ඒ නිසා ජේවීපී එක මේ වෙලාවෙ කරන දේ වැරදි කියන්න බෑ.
     
    • Like
    Reactions: SupiriKollek