විසදුම උන් නම් උන් බාරගන්ඩ එපැයි ,බලෙන් අරන් ඇගේ ගහන්ඩැයි, උන් නොකර බැරිකමට උද්ගෝසනයක් කරල කටපුක වහන් ඉන්න එකනෙ කරන්නෙ, මොකෑ කියන්ඩද????මේකෙන් ගොඩ එන්න හොද ටීම් එකක් හොද වැඩපිලිවෙලක් එක්ක එන්න ඕනි..මාලිමාව තමයි විසදුම...ඒක ලන්කාවෙ උන් තේරුම් ගත්ත දවසට ලංකාව ගොඩයයි..