ඔව් බන් ඇන්ජලෝ බෝල් කරනවා නම් මේ කිසි අවුලක් නෑ
7/4 ගහන්න ඕනේ DP ව all-rounders තැන දාල,එතකොට තව genuine bowlers ල 4ක් ගහන්න පුළුවන් නේ DP එක්ක 5යි![]()

Vishwa
තිරිමාන්න ගොඩක් වෙලාවට දෙවැනි ටෙස්ට් මැච් එකට ගහයිඑහෙම නැති වුනොත් ධනංජය ගහයි
තිරිමාන්න ටෙස්ට් වලට නැතිව වන්ඩේ වලට දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා
ටෙස්ට් ෆේල් වුනොත් තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙයිද දන්නේ නැහැ
හැබැයි චන්දිමාල්ගේ හොඳ ෆිට් එකක් තිරිමාන්න
![]()

03 month gahanna wenne naeluMachan Kusal Janithta mokada une? U thamath injured da?
මුන් තුන්දෙනා එක්ක නම් SSC එකේ 700 මෙහා බේරෙන්න බැරි වෙයි
DP අසේලගේ තැන ගස්සල සදකැන් හරි පුෂ්පෙව හරි දාන්න ඕනේ![]()

Those who interested to work at SLC
![]()

sandakan wa 2nd test ekata daanna thama u team ekata dammeමුන් තුන්දෙනා එක්ක නම් SSC එකේ 700 මෙහා බේරෙන්න බැරි වෙයි
DP අසේලගේ තැන ගස්සල සදකැන් හරි පුෂ්පෙව හරි දාන්න ඕනේ![]()

meva bee.. Head coach denava nam bara gannava..avurudu deken hadanava team eka![]()


sandakan wa 2nd test ekata daanna thama u team ekata damme
pushpakumarata eka match ekak wath labena ekak na
part timerslath okkoma inne spinersla. thiri dammoth u mada wega danawa neh![]()



uba unanam mulma job eka wenne mathewswa pannana eka tamaimeva bee.. Head coach denava nam bara gannava..avurudu deken hadanava team eka![]()


uba unanam mulma job eka wenne mathewswa pannana eka tamai![]()


Those who interested to work at SLC
![]()

pissuda,mathews ape veeaya
dimuth ape opening legend![]()


Maybe, den ithin game nethi kalayak nethi tharam'Ability to work nights, weekends and holidays'
ykuuu
Oya kiyanne games tiyene kalawalatad dnne??
So its 3 ODIs and 3 T20Is
![]()
So its 3 ODIs and 3 T20Is
![]()
ape un ba kiyanna athi 
Mona labbata da ban t20.. Odi 5k gahanna thibbe