⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    20479975_519714795063795_1332082416558646295_n.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113

    ඔව් බන් ඇන්ජලෝ බෝල් කරනවා නම් මේ කිසි අවුලක් නෑ :dull::dull:

    7/4 ගහන්න ඕනේ DP ව all-rounders තැන දාල,එතකොට තව genuine bowlers ල 4ක් ගහන්න පුළුවන් නේ DP එක්ක 5යි :yes::yes:

    Angi batsman kenkek widiyata witharak gasavi isserahata..DP Sana 1ka VB open kara nisa Sana sure nathuwa athi uwa:P

    Vishwa



    තිරිමාන්න ගොඩක් වෙලාවට දෙවැනි ටෙස්ට් මැච් එකට ගහයි ;);)එහෙම නැති වුනොත් ධනංජය ගහයි :P තිරිමාන්න ටෙස්ට් වලට නැතිව වන්ඩේ වලට දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා :D ටෙස්ට් ෆේල් වුනොත් තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙයිද දන්නේ නැහැ :sorry: හැබැයි චන්දිමාල්ගේ හොඳ ෆිට් එකක් තිරිමාන්න :cool:

    Vishwa stamina nae kiyanawa ..Chandi bedt buddy thiri its gonna be chandi - thiri era:yes:

    Machan Kusal Janithta mokada une? U thamath injured da?
    03 month gahanna wenne naelu
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුන් තුන්දෙනා එක්ක නම් SSC එකේ 700 මෙහා බේරෙන්න බැරි වෙයි :dull::dull:

    DP අසේලගේ තැන ගස්සල සදකැන් හරි පුෂ්පෙව හරි දාන්න ඕනේ :yes:
    sandakan wa 2nd test ekata daanna thama u team ekata damme
    pushpakumarata eka match ekak wath labena ekak na
    part timerslath okkoma inne spinersla. thiri dammoth u mada wega danawa neh :rolleyes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    sandakan wa 2nd test ekata daanna thama u team ekata damme
    pushpakumarata eka match ekak wath labena ekak na
    part timerslath okkoma inne spinersla. thiri dammoth u mada wega danawa neh :rolleyes:

    ඔව් ගොඩක් වෙලාවට සදකැන් ගහයි :yes:

    හේර ෆුල් recover නැත්තන් පුෂ්පේ ගහයි

    අපෝයි තිරිමාන්නට මොන බොලින් ද බන් :dull::dull: