⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    jTqCsB0.gif
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Aashish Calla: "There's a 25 year old SL all-rounder by the name of Dasun Shanaka, who's got scores of 123 from 46 balls and 131 off 48 in T20 cricket, and also bowls medium pace good enough to take 3 Eng wickets in 8 balls on Test debut! Where's he these days SL selectors? Retired?"
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Aashish Calla: "There's a 25 year old SL all-rounder by the name of Dasun Shanaka, who's got scores of 123 from 46 balls and 131 off 48 in T20 cricket, and also bowls medium pace good enough to take 3 Eng wickets in 8 balls on Test debut! Where's he these days SL selectors? Retired?"
    simple answer by SANATH.

    This is not T20 cricket. all your facts are about ODI and I've played over 400 matches so I know what should do.
    Anyway, dasun is very good player and we'll do what SLC needs.:P
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    simple answer by SANATH.

    This is not T20 cricket. all your facts are about ODI and I've played over 400 matches so I know what should do.
    Anyway, dasun is very good player and we'll do what SLC needs.:P

    Ya We have Thisara Perera , Why do we need Dasun :angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.

    ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
    :lol::lol::lol::lol::lol::lol:

    දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.

    පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.

    ‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.

    :yes::yes::yes::yes::yes::yes: