අපේ 19 පහල ඉන්න සෙට් එක හැමදාම මේ ලෙවල් එකේදි පෆෝම් කරනවා,
ටැලන්ට් එකක් තියෙනවා අනිවාර්යෙන්ම,
ඒත් ඒක ඉන්ටනැශනල් ලෙවල් එකට කම්පෙටිටිව් විදියට ගේන්න බැරිවෙලා තියෙනවා,
වෙන රටවල එහෙම නැහැ, අද සෙල්ලම් කරන ගොඩක් අය මීට ටික කාලෙකට කලින් මෙහෙම වර්ල්ඩ් කප් ගහපු අය,
අපේ එහෙම වෙනවා අඩුයි,
අපිට හොද තරුණ කොල්ලො සෙට් එකක් ඉන්නවා.
මහේලලා එකතු වෙලා හදපු යෝජනා හරියට ක්රියාත්මක උනොත් කෙලින්ම ඉස්කෝලෙන් ජාතික කන්ඩායමට ආයෙත් ප්ලේයර්ස්ලා එයි ඉස්සර වගේ,
ක්රීඩා ඇමති දයාසිරි උනාට, අකිල විරාජ් ඊට වඩා ක්රිකට් වලට ආදරෙයි, ඒ ගැන හිතනවා,
බුකී සුමතිත් ඉක්මනට ගෙදර ගියා නම් අපිට හතුරු එක්ක සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්..
True SLC talent scout la dala u19 handpicked karala groom karanam hari..Banuka Rajapaksha ,Ian Daniel,Chamara Kapugedara U19 levels mara widiyata performed kara...eath SLC u19 first class levels eddi mae players hariyata managed kare nae..Banuka U19 odi 150 + gahuwa vs Aussie lata unge ratedima..eath first class level Banuka SSC bat kare No.6 slot eke performance drop una ada wenakan national team enna bari una
තිසර පෙරේරwa witharak gassamu da..? Anith 10 denage salary waling bage gane denawa kiyamu.
ODI squad එක ගැන නම් එච්චර කතා කරලා වැඩක් නෑ. එච්චර balance ගතියක් නෑ. කීපර්ස්ලා ගොඩකුයි openersලා ගොඩකුයි තිසර පෙරේරයි ඉන්නවා.
dish tv eke kiyeda bn match eka yanne ?

![]()
![]()
රොටා අපිට බටපොල ඇන්ටනා ගන්න කියලා
දැන් මිනිහා ඩිෂ් ටීවී අරන්...

කැත වැඩ ඕවා නම් 
nikan bn hambune.![]()
![]()
බටපොලේ ගලවලා
විසික් කරාද හිටන්...

