⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    අපේ 19 පහල ඉන්න සෙට් එක හැමදාම මේ ලෙවල් එකේදි පෆෝම් කරනවා,
    ටැලන්ට් එකක් තියෙනවා අනිවාර්යෙන්ම,
    ඒත් ඒක ඉන්ටනැශනල් ලෙවල් එකට කම්පෙටිටිව් විදියට ගේන්න බැරිවෙලා තියෙනවා,
    වෙන රටවල එහෙම නැහැ, අද සෙල්ලම් කරන ගොඩක් අය මීට ටික කාලෙකට කලින් මෙහෙම වර්ල්ඩ් කප් ගහපු අය,
    අපේ එහෙම වෙනවා අඩුයි,
    අපිට හොද තරුණ කොල්ලො සෙට් එකක් ඉන්නවා.
    මහේලලා එකතු වෙලා හදපු යෝජනා හරියට ක්‍රියාත්මක උනොත් කෙලින්ම ඉස්කෝලෙන් ජාතික කන්ඩායමට ආයෙත් ප්ලේයර්ස්ලා එයි ඉස්සර වගේ,
    ක්‍රීඩා ඇමති දයාසිරි උනාට, අකිල විරාජ් ඊට වඩා ක්‍රිකට් වලට ආදරෙයි, ඒ ගැන හිතනවා,
    බුකී සුමතිත් ඉක්මනට ගෙදර ගියා නම් අපිට හතුරු එක්ක සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්..

    True SLC talent scout la dala u19 handpicked karala groom karanam hari..Banuka Rajapaksha ,Ian Daniel,Chamara Kapugedara U19 levels mara widiyata performed kara...eath SLC u19 first class levels eddi mae players hariyata managed kare nae..Banuka U19 odi 150 + gahuwa vs Aussie lata unge ratedima..eath first class level Banuka SSC bat kare No.6 slot eke performance drop una ada wenakan national team enna bari una
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha

    Bhanuka 150gahawwe 2010 World Cup dinna Australian side ekatamai,
    Aparade uh nikan nasti una, school boy cricketer of the year una consecutively deparak. Aparade
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Test team

    1. Dimuth Karunarathna
    2. Dhananjaya de silva
    3. Kusal Mendis
    4. Angelo Mathews
    5. Dinesh Chandimal
    6. Roshen Silva
    7. Niroshan Dickwella
    8. Dilruwan perera
    9. Rangana herath
    10. Suranga Lankmal
    11. Dushmantha chameera

    මේ ටීම් එක ගොඩක් දුරට එක මැච් එකක් හරි සෙල්ලම් කරාවි. අසේලට මේ ටෙස්ට් සීරීස් එක නැතිවෙන්නේ රොශේන්ව ගේන්න ඕන නිසා. පොඩි අවාසියකට තියෙන්නේ 5th bowlerට ඉන්නේ දනංජය. අසේල හිටියා නම් හොදයි කියලත් හිතෙනවා. මොනවා උනත් හොද test squad එකක්.
    ලහිරු කුමාරයටත් චාන්ස් එකක් දුන්නොත් හොදයි. අකිලයි ලක්ශානුත් ඉන්නවා. දෙන්නගෙන් එක්කෙනෙක්ටත් අනිවා චාන්ස් හම්බෙනවා.

    ODI squad එක ගැන නම් එච්චර කතා කරලා වැඩක් නෑ. එච්චර balance ගතියක් නෑ. කීපර්ස්ලා ගොඩකුයි openersලා ගොඩකුයි තිසර පෙරේරයි ඉන්නවා.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්

    ODI squad එක ගැන නම් එච්චර කතා කරලා වැඩක් නෑ. එච්චර balance ගතියක් නෑ. කීපර්ස්ලා ගොඩකුයි openersලා ගොඩකුයි තිසර පෙරේරයි ඉන්නවා.
    තිසර පෙරේරwa witharak gassamu da..? Anith 10 denage salary waling bage gane denawa kiyamu.