⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්සෝ නිකමට හිතෙන්නේ නැද්ද ෆිට්නස් ටෙස්ට් පාස් වෙලා ඇවිල්ලා කිසිම පන්දු වාරයක් නොයවා (ඒ කියන්නේ සාමාන්‍ය ෆීල්ඩර් කෙනෙක් උනේ ) බෝල් 25 ක් ගහන කොට ආබාධ එනවා...
    එක්කො මේ ෆිට්නස් ගන්න විදිහ වැරදි.. එක්කො හොරාට දෙනවා... මොන ජෝක් එකක්ද බන්...
    අනාගතේ ආබාධ එයිද කියලා කියන්න තරම් මැච් ගැහුවද බන් මේ ටිකට? මාස 6 ක් එළියේ ඉඳලා මැච් කීයද ගැහුවෙ.. කකුල අල්ලගෙන ඉන්නවා බෝල් 25න් 30න් ...
    මොන දක්ශයෙක් උනත් ෆිට්නස් නැතුව කොහොමද? දැන් ඉස්සර ක්‍රිකට් නෙවෙයි තියෙන්නේ.. රනර් කෙනෙක් ගන්න බෑ...

    ක්‍රීඩකයෙක් වැටිලා බෝලයක් අල්ලද්දි ඇඟිල්ලේ වැදිලා ගහන කොට බෝලේ අතේ වැදිලා ආබාධ වෙනවා වගේ නෙවෙයිනේ මේක... තනිකරම ජෝක් එකක් මේක.
    මම කිවේ අනාගතේ මුට මෙහෙම ආබාධයක් එයි කියල අනුමාන කරලා කියන්න බෑ නෙ කාටවත්. එතකොට මැතිව්ස් හා දැන් මට හොඳයි මම ෆිට් කීවම, ෆිට්නස් ටෙස්ට් ඒකත් පාස් නං ඉතින් ඊට එහා වෙන බලන්න විදිහක් නෑ මූට දිගටම ගහන්න පුලුවන්ද බැරිද කියල. ගෙදර පලයන් කියන්නත් බෑ නෙ හේතුවක් නැතුව.

    අපේ දයාසිරි ඇමතිතුමා කීවනේ ෆිට්නස් ටෙස්ට් එක පාස් නැත්තන් සක්කරයා ආවත් ගහන්න දෙන්නේ නෑ කියල. ඒ කියන්නේ ඉතින් පාස් ඇති කොහොමහරි එතුමා බොරු කියන්නේ නෑ නෙ :P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    26904423_792738267581749_1920219330316660879_n.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එකපාරට මොකෝ උනේ ඒ :P හොදාපාලු වෙලා ගිහින් වගේ දහයක් විතර අතුරුදහන් වෙලානේ :shocked:

    :D:D ඒක තමයි බන් මාත් මේ බැලුවේ match ඒක පැරදුන නිසා අකුලන් ගිහින් වගේ :baffled::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare

    BBC Sinhala

    :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare

    BBC Sinhala

    :rofl:

    :rofl::rofl: අනේ මන්ද මු නම් :dull::dull:

    චන්ඩි බන්ඩි ගේ නම් වෙනසක් දැක්කා පොර ආපු මුල් කාලේ වගේ approach එකක් තිබ්බා ඊයේ නම් ඒ විදියටම දිගටම ගැහුවොත් හොදයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mathews injured une ara free hit eka 6 gahanna gihin pora ara gahapu widihata gahuwa nam mokuth wenne na :rolleyes: minha loku shot walata yanne nathuwa ohe gahanneth injured wena nisa da manda :dull:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    mathews injured une ara free hit eka 6 gahanna gihin pora ara gahapu widihata gahuwa nam mokuth wenne na :rolleyes: minha loku shot walata yanne nathuwa ohe gahanneth injured wena nisa da manda :dull:

    ඒ වෙලාවෙ 6,4 ගැහුවෙ නැත්නම් SR එක තනි ඉලක්කමක් වෙනවා ඒ තරම් කෙටුවා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ වෙලාවෙ 6,4 ගැහුවෙ නැත්නම් SR එක තනි ඉලක්කමක් වෙනවා ඒ තරම් කෙටුවා

    ow pora kotanne injury ai kiyala thiyana baya nisa da manda ara 6 gahpu gaman nondi gahana gahatha patta player kenak parade :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare

    BBC Sinhala

    :rofl:

    ඔන්න ඔහොමායි වෙන්නේ...
    කැපා දෙන්න හදිසියනේ...
    එක්කො ලෙඩා හොඳ කරගන්න ඕනේ...
    බැරි නම් අලුතෙන් මොකා හරි ගන්න ඕනේ....

    දැන් ආයෙත් ජෝකර්ලා වෙලා චන්දිමාල්ව කැප්ටන් කරනවා... ඌට දුන්නට වැඩක් නෑ ආයේ මැතිස් මාස දෙකකින් ඇවිල්ලා ජෝක් දානවා නම්... මොකෙක් හරි එකෙක් යටතෙ ටීම් එකේ ස්පිරිට් එක, විශ්වාසය වැඩි දියුණු කරගන්නනේ ඕනේ අලුත් කෝච් යටතේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔන්න ඔහොමායි වෙන්නේ...
    කැපා දෙන්න හදිසියනේ...
    එක්කො ලෙඩා හොඳ කරගන්න ඕනේ...
    බැරි නම් අලුතෙන් මොකා හරි ගන්න ඕනේ....

    දැන් ආයෙත් ජෝකර්ලා වෙලා චන්දිමාල්ව කැප්ටන් කරනවා... ඌට දුන්නට වැඩක් නෑ ආයේ මැතිස් මාස දෙකකින් ඇවිල්ලා ජෝක් දානවා නම්... මොකෙක් හරි එකෙක් යටතෙ ටීම් එකේ ස්පිරිට් එක, විශ්වාසය වැඩි දියුණු කරගන්නනේ ඕනේ අලුත් කෝච් යටතේ

    :yes::yes::yes: