ආගමක ප්‍රශ්නයක් නෙවෙයි... මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ...ඕනතරම් දක්ශයෝ රටේ බිහි උනා.. ආගම අදාලම නෑ



මම කිවේ අනාගතේ මුට මෙහෙම ආබාධයක් එයි කියල අනුමාන කරලා කියන්න බෑ නෙ කාටවත්. එතකොට මැතිව්ස් හා දැන් මට හොඳයි මම ෆිට් කීවම, ෆිට්නස් ටෙස්ට් ඒකත් පාස් නං ඉතින් ඊට එහා වෙන බලන්න විදිහක් නෑ මූට දිගටම ගහන්න පුලුවන්ද බැරිද කියල. ගෙදර පලයන් කියන්නත් බෑ නෙ හේතුවක් නැතුව.
කටුස්සෝ නිකමට හිතෙන්නේ නැද්ද ෆිට්නස් ටෙස්ට් පාස් වෙලා ඇවිල්ලා කිසිම පන්දු වාරයක් නොයවා (ඒ කියන්නේ සාමාන්‍ය ෆීල්ඩර් කෙනෙක් උනේ ) බෝල් 25 ක් ගහන කොට ආබාධ එනවා...
එක්කො මේ ෆිට්නස් ගන්න විදිහ වැරදි.. එක්කො හොරාට දෙනවා... මොන ජෝක් එකක්ද බන්...
අනාගතේ ආබාධ එයිද කියලා කියන්න තරම් මැච් ගැහුවද බන් මේ ටිකට? මාස 6 ක් එළියේ ඉඳලා මැච් කීයද ගැහුවෙ.. කකුල අල්ලගෙන ඉන්නවා බෝල් 25න් 30න් ...
මොන දක්ශයෙක් උනත් ෆිට්නස් නැතුව කොහොමද? දැන් ඉස්සර ක්‍රිකට් නෙවෙයි තියෙන්නේ.. රනර් කෙනෙක් ගන්න බෑ...
ක්‍රීඩකයෙක් වැටිලා බෝලයක් අල්ලද්දි ඇඟිල්ලේ වැදිලා ගහන කොට බෝලේ අතේ වැදිලා ආබාධ වෙනවා වගේ නෙවෙයිනේ මේක... තනිකරම ජෝක් එකක් මේක.

අඩුමාසෙන්වත් ගොඩදාගමු එහෙනං
එකපාරට මොකෝ උනේ ඒ
ටැග් ගනින් ගත්ත නැති උන්
හොදාපාලු වෙලා ගිහින් වගේ දහයක් විතර අතුරුදහන් වෙලානේ
එකපාරට මොකෝ උනේ ඒහොදාපාලු වෙලා ගිහින් වගේ දහයක් විතර අතුරුදහන් වෙලානේ
![]()

ඒක තමයි බන් මාත් මේ බැලුවේ match ඒක පැරදුන නිසා අකුලන් ගිහින් වගේ 


Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare
BBC Sinhala
![]()

අනේ මන්ද මු නම් 

Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare
BBC Sinhala
![]()





minha loku shot walata yanne nathuwa ohe gahanneth injured wena nisa da manda 
mathews injured une ara free hit eka 6 gahanna gihin pora ara gahapu widihata gahuwa nam mokuth wenne naminha loku shot walata yanne nathuwa ohe gahanneth injured wena nisa da manda
![]()
ඒ වෙලාවෙ 6,4 ගැහුවෙ නැත්නම් SR එක තනි ඉලක්කමක් වෙනවා ඒ තරම් කෙටුවා

Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare
BBC Sinhala
![]()
ඔන්න ඔහොමායි වෙන්නේ...
කැපා දෙන්න හදිසියනේ...
එක්කො ලෙඩා හොඳ කරගන්න ඕනේ...
බැරි නම් අලුතෙන් මොකා හරි ගන්න ඕනේ....
දැන් ආයෙත් ජෝකර්ලා වෙලා චන්දිමාල්ව කැප්ටන් කරනවා... ඌට දුන්නට වැඩක් නෑ ආයේ මැතිස් මාස දෙකකින් ඇවිල්ලා ජෝක් දානවා නම්... මොකෙක් හරි එකෙක් යටතෙ ටීම් එකේ ස්පිරිට් එක, විශ්වාසය වැඩි දියුණු කරගන්නනේ ඕනේ අලුත් කෝච් යටතේ


