⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ටෙස්ට් මැච් දෙකත් ඇප නැතිවෙන්නම ගහන්න තියෙන්නේ බන්ගලියන්ට දුම් විසිවෙන්න :yes:

    un mehe ewith test match ekak dinapu eken una apahasayata 2-0 gahanna ona :yes: beri naha pakkontath ehedima gahala indiawedith draw kalaneh :yes: uwamanawen play kaloth goda daganna puluwan
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un mehe ewith test match ekak dinapu eken una apahasayata 2-0 gahanna ona :yes: beri naha pakkontath ehedima gahala indiawedith draw kalaneh :yes: uwamanawen play kaloth goda daganna puluwan
    ඔව් අපෙ ටෙස්ට් ටීම් එක වන්ඩේ ටීම් එකට වඩා හොඳයි නෙ කොහොමත්. මේක ගහන්න පුළුවන් :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    anna u uba kiyapu 2 n 1k wath krla nathi handa uta Man of the match dila. Smahara wita owa thorana eun e taram cricket danne nvthuwa athi :P

    දිනුවට පස්සේ විතරක් එන්න එපා බන් වැරැද්ද නිවැරදි කරන්න.
    අපේ බැටීන් තාමත් අවුල් කියලා පිලිගනින්.
    මන් කියන්නේ රොටේට් කරන ගහන්න බැරි මොකද?
    ඒක තමයි අපේ සැහෙන කල් ඉදන් තියෙන වීක් පොයින්ට් එක.
    එක හදාගන්න ඕනා.
    අද විතරක් තිබුණු දෙයක් නෙමෙයි.
    මම බැන්නේ ක්‍රීඩකයාට නෙමෙයි.
    ඌ ගහන ක්‍රිකට් එකටයි බැන්නේ,
    උබලා මේ හිතන්නේ අපි ඉන්නේ වැරදි හොයන්න විතරයි කියලා.
    උබලා අද සතුට ගැන විතරයි හිතෙන්නේ.
    ටිකක් කල්පනා කරලා බලපන්.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    front.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පට්ට නෙ :love: මෙහෙම ඒවා කලින් තිබුනෙ නැද්ද දන්නේ නෑ :oo: හතුරාගේ අදහස්ද දන්නේ නෑ


    ඔව් බන් මේක තමයි වෙන්න ඕනේ ටීම් ස්පිරිට් ඒක build කරන්න මරු :cool::cool::yes: ඔව් අනිවා හතුරාගේ idea තමයි :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    දිනුවට පස්සේ විතරක් එන්න එපා බන් වැරැද්ද නිවැරදි කරන්න.
    අපේ බැටීන් තාමත් අවුල් කියලා පිලිගනින්.
    මන් කියන්නේ රොටේට් කරන ගහන්න බැරි මොකද?
    ඒක තමයි අපේ සැහෙන කල් ඉදන් තියෙන වීක් පොයින්ට් එක.
    එක හදාගන්න ඕනා.
    අද විතරක් තිබුණු දෙයක් නෙමෙයි.
    මම බැන්නේ ක්‍රීඩකයාට නෙමෙයි.
    ඌ ගහන ක්‍රිකට් එකටයි බැන්නේ,
    උබලා මේ හිතන්නේ අපි ඉන්නේ වැරදි හොයන්න විතරයි කියලා.
    උබලා අද සතුට ගැන විතරයි හිතෙන්නේ.
    ටිකක් කල්පනා කරලා බලපන්.

    tharaha wenna epa kiwata. man quote krpu comment eke uba kiyala thyenne tharangaya hariyata ugen wenna one kisi deyak me match eke kale ne kiyalane. mn reply kale ekata. dan me methana kiyala thyena ekata man ekagai. apita strike eka rotate krgnn bari awlak thiyenwa , namuth eye un gahuwe ghanna puluwan hoda widhata kiyala man hithanne. uba waradi hoyanna innwa kiyala kiwe ne:lol: anika ubai mai methana waradi hewwa kiyala ahawal ekak wenawai , api gihin hathurusinghe ta input dennada:D
     
    Top Bottom