anna u uba kiyapu 2 n 1k wath krla nathi handa uta Man of the match dila. Smahara wita owa thorana eun e taram cricket danne nvthuwa athi
දිනුවට පස්සේ විතරක් එන්න එපා බන් වැරැද්ද නිවැරදි කරන්න.
අපේ බැටීන් තාමත් අවුල් කියලා පිලිගනින්.
මන් කියන්නේ රොටේට් කරන ගහන්න බැරි මොකද?
ඒක තමයි අපේ සැහෙන කල් ඉදන් තියෙන වීක් පොයින්ට් එක.
එක හදාගන්න ඕනා.
අද විතරක් තිබුණු දෙයක් නෙමෙයි.
මම බැන්නේ ක්රීඩකයාට නෙමෙයි.
ඌ ගහන ක්රිකට් එකටයි බැන්නේ,
උබලා මේ හිතන්නේ අපි ඉන්නේ වැරදි හොයන්න විතරයි කියලා.
උබලා අද සතුට ගැන විතරයි හිතෙන්නේ.
ටිකක් කල්පනා කරලා බලපන්.