⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
[FONT=&quot]සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරු ධනංජයද සිල්වා සමත් වුණා.[/FONT]
[FONT=&quot]ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කන්ඩායම අකර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදීයි.[/FONT]
[FONT=&quot]පිටියට පිවිසි මොහෙතේ සිටි ඉතා ආත්ම විශ්වාසයෙන් යුතුව පන්දුවට පහරදුන් ධනංජයගේ ඉනිමට හතරේ පහර 15 අන්තර්ගත විය.මෙය ධනංජය පිට පිට වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය ලෙසද වාර්තා පොත් අතරට එක්වුණා.ඉන්දියාව සමග පැවති අවසන් ටෙස්ට් තරඟයේදීද ධනංජය ශතකයක් රැස් කිරීමට සමත් වුණා.[/FONT]
[FONT=&quot]බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 513 රැස් කළා.එහිදී බංගලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් ශතකයක් වාර්තා කළ අතර මුෂ්ෆිකර් රහීම් හා නායක මහදුල්ලා අර්ධ ශතක වාර්තා කළේය.[/FONT]
[FONT=&quot]පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කන්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් රැස් කරගෙන සිටින අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියි.[/FONT]
[FONT=&quot]
[/FONT]

:):):)

:yes:
 
Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    comments chk karapalla :lol::lol:
    inna tibbe Arnold :love: or a guy someone like danny morison :yes::yes:

    KE0uc85.png

    iyXZqJu.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    comments chk karapalla :lol::lol:
    inna tibbe Arnold :love: or a guy someone like danny morison :yes::yes:

    KE0uc85.png

    iyXZqJu.jpg

    අම්මෝ ඔව් බං,
    බංගලි කමෙන්ට්‍රි ගැන නම් කතා කරන දෙයක් නැතිම තරම්,
    අමු ගොම..
    රොෂාන් අබේසිංහ ඊට හපන්, ඌට එකම වචන සෙට් එකක්..
    රොෂාන්ගේ ඉංග්‍රීසි කතාව ගැන විවාදයක් නැහැ..
    එකම දේ කියවන්නේ, අලුත් දෙයක් කියන්නේ නැහැ..
    අනිත් එකා කියන එක අනුමත කරල මොනවා හරි කියවනවා,
    රොෂාන්ගේ දන්න කාලේ ඉදන් කියවන මට නෝට් වෙච්ච වචන සෙට් එකක් තියෙනවා..
    Having said that
    I can tell you
    wont mind this
    Definitely
    Absolutely
    Very Very
    Outstanding

    මේ ටික මංතරයක් වගේ මතුරනවා

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    අම්මෝ ඔව් බං,
    බංගලි කමෙන්ට්‍රි ගැන නම් කතා කරන දෙයක් නැතිම තරම්,
    අමු ගොම..
    රොෂාන් අබේසිංහ ඊට හපන්, ඌට එකම වචන සෙට් එකක්..
    රොෂාන්ගේ ඉංග්‍රීසි කතාව ගැන විවාදයක් නැහැ..
    එකම දේ කියවන්නේ, අලුත් දෙයක් කියන්නේ නැහැ..
    අනිත් එකා කියන එක අනුමත කරල මොනවා හරි කියවනවා,
    රොෂාන්ගේ දන්න කාලේ ඉදන් කියවන මට නෝට් වෙච්ච වචන සෙට් එකක් තියෙනවා..
    Having said that
    I can tell you
    wont mind this
    Definitely
    Absolutely
    Very Very
    Outstanding

    මේ ටික මංතරයක් වගේ මතුරනවා

    :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    අම්මෝ ඔව් බං,
    බංගලි කමෙන්ට්‍රි ගැන නම් කතා කරන දෙයක් නැතිම තරම්,
    අමු ගොම..
    රොෂාන් අබේසිංහ ඊට හපන්, ඌට එකම වචන සෙට් එකක්..
    රොෂාන්ගේ ඉංග්‍රීසි කතාව ගැන විවාදයක් නැහැ..
    එකම දේ කියවන්නේ, අලුත් දෙයක් කියන්නේ නැහැ..
    අනිත් එකා කියන එක අනුමත කරල මොනවා හරි කියවනවා,
    රොෂාන්ගේ දන්න කාලේ ඉදන් කියවන මට නෝට් වෙච්ච වචන සෙට් එකක් තියෙනවා..
    Having said that
    I can tell you
    wont mind this
    Definitely
    Absolutely
    Very Very
    Outstanding

    මේ ටික මංතරයක් වගේ මතුරනවා

    :lol::lol::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ධනංජය ටෙස්ට් ලකුණු 1000 ට ලංකාවෙන් වේගෙන්ම ගිය බැට්ස්මන් වෙන්න යන්නෙ :yes: කලින් රෝයි ඩයස් ඉනිම 23 කින් අරන් තියෙන්නේ මෙයාගෙත් 23 වෙනි ඉනිම මේ :yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ධනංජය ටෙස්ට් ලකුණු 1000 ට ලංකාවෙන් වේගෙන්ම ගිය බැට්ස්මන් වෙන්න යන්නෙ :yes: කලින් රෝයි ඩයස් ඉනිම 23 කින් අරන් තියෙන්නේ මෙයාගෙත් 23 වෙනි ඉනිම මේ :yes:
    :yes::cool:

    Dananjaya is joint fastest to 1000 Test runs for Sri Lanka, with Roy Dias

    11.gif
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දිගටම ගැහුවොත් හොඳයි :yes: අපේ ටෙස්ට් බැටාල ටික නං සෙට්ල් වේගෙන එන්නේ දැන්. :yes:

    ඔව් දිමුතු ඒකෙන්ම
    මේ පිච් ඒකේ ගහන්න බැරි ඒකා..:P