[FONT="]සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 4වන ශතකය වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් පිතිකරු ධනංජයද සිල්වා සමත් වුණා.[/FONT]
[FONT="]ඒ ශ්රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කන්ඩායම අකර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදීයි.[/FONT]
[FONT="]පිටියට පිවිසි මොහෙතේ සිටි ඉතා ආත්ම විශ්වාසයෙන් යුතුව පන්දුවට පහරදුන් ධනංජයගේ ඉනිමට හතරේ පහර 15 අන්තර්ගත විය.මෙය ධනංජය පිට පිට වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය ලෙසද වාර්තා පොත් අතරට එක්වුණා.ඉන්දියාව සමග පැවති අවසන් ටෙස්ට් තරඟයේදීද ධනංජය ශතකයක් රැස් කිරීමට සමත් වුණා.[/FONT]
[FONT="]බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 513 රැස් කළා.එහිදී බංගලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් ශතකයක් වාර්තා කළ අතර මුෂ්ෆිකර් රහීම් හා නායක මහදුල්ලා අර්ධ ශතක වාර්තා කළේය.[/FONT]
[FONT="]පිළිතුරු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කන්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් රැස් කරගෙන සිටින අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියි.[/FONT]
[FONT="]
[/FONT]
![]()





or a guy someone like danny morison


