තිරිමාන්න කියන ටෙස්ට් බැටාව නම් මටත් පෙන්නන්න බෑ...ඒත් තිරිමාන්න කියන එක්දින බැටාට මම කැමතියි...
ඇත්ත උගෙ ස්ට්‍රයික් රේට් එක ටිකක් අඩුයි තමා...ඒත් ඌ සෑහෙන හොද අනාගතයක් තියෙන බැටෙක්..![]()
maath ehemayi bn pora pothe shot gahanne

Quality ekata innings eka build karanawa porawa thawa hadanna puluwan hoda coach kenek ahu unoth
pora test waladi over defensive wage gathiyak thiyenawa






salli thibbata porageth mullya wanch kiyala nadu thiyenawa ban issara cricket board eke inna kale. me para pera weradi nethuwa wedakarai kiyala hithanawa.