⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තිරිමාන්න කියන ටෙස්ට් බැටාව නම් මටත් පෙන්නන්න බෑ...ඒත් තිරිමාන්න කියන එක්දින බැටාට මම කැමතියි...
    ඇත්ත උගෙ ස්ට්‍රයික් රේට් එක ටිකක් අඩුයි තමා...ඒත් ඌ සෑහෙන හොද අනාගතයක් තියෙන බැටෙක්..:yes:

    maath ehemayi bn pora pothe shot gahanne :cool::cool: Quality ekata innings eka build karanawa porawa thawa hadanna puluwan hoda coach kenek ahu unoth :dull:
    pora test waladi over defensive wage gathiyak thiyenawa :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sirawata :yes::yes::yes:
    P.S first time we are agreeing each other :P

    :P

    :yes:
    අනිත් එක මචන් මම දැකලා තියෙනවා ටීම් එක වැටිලා අමාරු වෙලා ඉන්න වෙලාවල් වලදි මූ කට්ට කාගෙන ඉනිම අරන් යන අවස්තා...
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Thirimannewa amathakama wenne nathi dawas kihipayk thiyenawa

    1 Aus walata century eka gahapu eka mata mathaka widiyata pora sangata replacement ekak widiyata team ekata awe :yes:
    2. T20 WC group stage match ekak 2012 eke wenna ona mathaka widiyata NZ match ekaka match eka level una eke mu 5 runs off 2 balls thibba :yes: Thiriya hena risk ekak aran scoop or peddle sweep whatever shot ekak gahanawa eka wadun nathnam uta eda kunuharpen bainawa :yes: match eka hebeyi tie una pora run out last boleta :(

    3. WC QF eke okkoma struggle weddi Thiriya gahuwa hodata eth out una :( duk scene eka :(
     
    අර අකිලගෙ මූනෙ බෝලෙ වැදෙන මැච් එකද...?:eek:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    තිරිමාන්න කියන ටෙස්ට් බැටාව නම් මටත් පෙන්නන්න බෑ...ඒත් තිරිමාන්න කියන එක්දින බැටාට මම කැමතියි...
    ඇත්ත උගෙ ස්ට්‍රයික් රේට් එක ටිකක් අඩුයි තමා...ඒත් ඌ සෑහෙන හොද අනාගතයක් තියෙන බැටෙක්..:yes:

    sirawata :yes::yes::yes:
    P.S first time we are agreeing each other :P

    සිරාවට....
    සංගා උනත් මුල් කාලේ එච්චර ගැහුවේම නෑ
    පස්සේ පස්සේ තමා හැදිලා ආවේ
    මුල් කලේ ෆෙයිල් තිරිමාන්න වගේ....
    එත් පොර කීපර් හිටපු නිසා ටීම් එකෙන් හැලුනේ නෑ

    තිරිමාන්න ,සංගා දෙන්නගේ මුල් මැච් 100 ගත්තොත් තිරිමාන්න ඉස්සරහින් ඉන්නව කියලා මට හිතෙනවා...
    එච්චර වයසත් නැනේ.
    මූව හොදට හදලා ගන්න පුළුවන්...
    ඒ වගේම තමා මැතිව්ස්,බින්දුමාල් දෙන්න...අහ්හ් සිරිවර්දන අනිකා....
    අද හෙට නම් නෙමේ එත් තව අවුරුදු 2ක් විතර යද්දී මුන් සිරාවට හැදෙයි....
    මොකද දැන් උනත් මුන් සෙට් එක සිරාවට සෙල්ලම් කරනවා....හොද වැඩ්ඩෝ ටිකක්

    එතකොට අපේ බැටින්ග් ඔර්ඩර් එක සිරා වෙයි කියලා මට සැහෙන විස්වාසයක් තියෙනවා....

    හැබැයි බොලින්ග් පැත්ත නම් තාම හිතා ගන්න බෑ
     
    :love::love::love::love::love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :yes::yes::cool::cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Sri Lanka Cricket Elections : 2016
    Final Results -

    President:

    Thilanga Sumathipala 88 *
    Nishantha Ranathuga 56

    Secratary:

    Mohan de Silva - uncontested*

    Vice President:

    Jayantha Dharmadasa 102*
    K Mathivanan 90*
    Arjuna Ranathunga 80
    Asanga Senevirathna 18

    Treasurer:

    Shammi Silva 115*
    E Narangoda 28
    Asst. Secratary:
    Ravin Wickramaratne 113*
    N. Rathnayake 30

    Asst. Treasurer:

    L Rambukwella-108*
    Nihal Lewke-36

    * Elected.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Sri Lanka Cricket Elections : 2016
    Final Results -

    President:

    Thilanga Sumathipala 88 *
    Nishantha Ranathuga 56

    Secratary:

    Mohan de Silva - uncontested*

    Vice President:

    Jayantha Dharmadasa 102*
    K Mathivanan 90*
    Arjuna Ranathunga 80
    Asanga Senevirathna 18

    Treasurer:

    Shammi Silva 115*
    E Narangoda 28
    Asst. Secratary:
    Ravin Wickramaratne 113*
    N. Rathnayake 30

    Asst. Treasurer:

    L Rambukwella-108*
    Nihal Lewke-36

    * Elected.

    මේකේ අපිට සතුටු වෙන්න යමක් තියෙනවද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Sathutu wenna yamak natha but duk wenna yamak da natha ;)
    Ranathunga brothers lost ;)

    man hithanne sumathipala dinapu eka hodai. management eka peththen pora dakshayek. porageth kalin weradi thibba. hebei cricket walata wedakuth kala. :)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    man hithanne sumathipala dinapu eka hodai. management eka peththen pora dakshayek. porageth kalin weradi thibba. hebei cricket walata wedakuth kala. :)
    :yes::yes::yes:
    wun issara idalama salli thiyena minissu, eka nisa wediya hora kanne naa.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :yes::yes::yes:
    wun issara idalama salli thiyena minissu, eka nisa wediya hora kanne naa.

    :sorry: salli thibbata porageth mullya wanch kiyala nadu thiyenawa ban issara cricket board eke inna kale. me para pera weradi nethuwa wedakarai kiyala hithanawa.

    oya election eke president wenna dennama koti ganan pagawa denna ethi vote karana unta. :(
     
    Last edited: