මට පෙන්නේ මේක නවසිලන්තයේ තිබුන වර්ල්ඩ් කප් එක වගේඅපේ ටිම් එක සතියෙන් සතිය මාරු වෙනවා
WC නම් සනාගේ වැඩක්
මේ සැරේ ඔටෝ ටිම් එක වෙනස් වෙනවා![]()
මෙහෙම ගිහින් තිරිමාන්නට වුනත් ආයෙත් චාන්ස් එකක් සෙට් වෙන්න බැරි නෑ
![]()
ehema awith pora 100k gahala thiri pora wenawaStory of our cricket
![]()


ekenma 

අපේ ටිම් එක සතියෙන් සතිය මාරු වෙනවා
WC නම් සනාගේ වැඩක්
මෙහෙම ගිහින් තිරිමාන්නට වුනත් ආයෙත් චාන්ස් එකක් සෙට් වෙන්න බැරි නෑ 




eh 4to eka nam kella eliyata danna aththe