⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මට පෙන්නේ මේක නවසිලන්තයේ තිබුන වර්ල්ඩ් කප් එක වගේ :P අපේ ටිම් එක සතියෙන් සතිය මාරු වෙනවා :rofl: WC නම් සනාගේ වැඩක්
1.gif
මේ සැරේ ඔටෝ ටිම් එක වෙනස් වෙනවා :D මෙහෙම ගිහින් තිරිමාන්නට වුනත් ආයෙත් චාන්ස් එකක් සෙට් වෙන්න බැරි නෑ :lol::lol:

ehema awith pora 100k gahala thiri pora wenawa :rofl::rofl: Story of our cricket :lol:

:lol::lol::lol: ekenma :lol::lol:
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    menna kusalayath hari :dull:

    24wrleb.jpg


    Code:
    http://gossip.hirufm.lk/7496/2015/12/kusal-janith-zew-zealand-tour.html

    Kusal Janith Perera Recalled

    SLC has been advised that a sample provided by Kusal Janith Perera for a random testing carried out by the ICC during the recent Pakistani Tour, has yielded a positive result for a banned substance. In view of this and in terms of the applicable ICC Regulations, SLC has recalled Perera from New Zealand. SLC will to take all steps required to have a further sample tested and make every endeavor to enable Kusal Janith Perera to resume playing cricket at the earliest opportunity in compliance with the ICC Regulations.

    Kaushal Silva will be traveling to NZ to replace Kusal Janith Perera in New Zealand.


    kanawa kaamak me paara aiyo salli Kaushal wa koheda dan gassanne? :rofl: no 7 da? :baffled::rofl: nathnan Chandi wa aai keeper karala no 7 gassanawada? :baffled: maru maru okkoma gedara awa nam iwarai :P habai Kusal ge anith test positive unoth sahena kalekata cricket gahanna beri wenawa :oo:

    mee moka bn wenne,, :dull:
    kusalata indian(icc) un shape eke gamak denawada danne na , next year t20 Ban wenna,, wc eke narine ban karaa wage :oo:
    ODI walata silva set wen naa, Munaweeraya daanna thibbe
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    muta kela wei da danne na :( pissak


    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබෙනවා.

    ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ.

    ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

    nethfm

    :(:(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    muta kela wei da danne na :( pissak


    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබෙනවා.

    ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ.

    ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

    nethfm

    thawa ekek iwarai. :(:(:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    An ICC spokesperson said Perera had been "provisionally suspended" pending the outcome of the disciplinary process to be followed under the ICC's Anti-Doping Code.

    "The ICC can confirm that Mr Kusal Perera has been charged by the ICC with an anti-doping rule violation pursuant to the ICC Anti-Doping Code after a sample he provided was found to contain a Prohibited Substance," the spokesperson said. The spokesperson also said the ICC will offer no further comment on the matter until the disciplinary process is resolved.

    The ICC had served Perera with a Notice of Charge on Monday, and Perera now has 14 days in which to request an appeals hearing before an independent three-person Anti-Doping Tribunal. According to the ICC's Anti-Doping Code, a player who fails to file a written request for a hearing before that 14-day deadline "shall have been deemed to have admitted that he/she has committed the anti-doping rule violation(s) specified in the Notice of Charge" and to have accepted the consequences specified in that Notice of Charge.

    Perera also has the right to request that a laboratory analyse an unopened and untested B sample, in order to "confirm the [ICC's findings] in respect of the A Sample". Both samples are taken from the player at the same time
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කුසල් වැරදි නෑ - ප්‍රධාන පුහුණුකරු කියයි

    තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති සුපිරි පිතිකරු කුසල් ජනිත් හිතා මතා එවැනි වරදක් සිදු කල බව තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙරම් ජයරත්න පවසනවා.

    කුසල් ලබාගත් ඖෂධයක මෙම තහනම් උත්තේජකය අඩංගු වීමට ඉඩ ඇති බවයි ජයරත්න මහතා පවසන්නේ. පසුගිය කාලයේදී කකුලේ වේදනාවකට කුසල් බෙහෙත් ලබාගත් බවත් ඔහු පවසනවා.

    කුසල් ජනිත්ගෙන් අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් පරික්ෂා කලේ ශ්‍රී ලංකාවේදී පැවති පකිස්ථානය තරගාවලියේදීය. එම මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක අඩංගු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ(07) තහවුරු කළා.


    source :liveat8