⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

මෙහේ ඉන්න උන් කලබ් වලට ඇද ඇද ඉන්නවා පන්දම් වලට ඇතුලට අරගෙන පෙන්නන්න යන්නේ උන්ගේ සිලෙක්ශන් හරි කියලා ලොල් තමා දැන් ඇස් මනාපිටම පේන්නේ ඒ ගොන් තීරන වල ප්‍රතිපල තමා

:lol::lol:

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ටීම් එක දැන් ගන්න දෙයක් නෑ. බැට්ස්මන්ලත් නෑ බොව්ලර්ස්ලත් නෑ. ඉඳලා හිටලා කනාවට මැච් එකක් දිනනවා ඇරෙන්න ටුවර් එකක් ගියාම සීරිස් එකම දිනන්න චාන්ස් නෑ. :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ටීම් එක දැන් ගන්න දෙයක් නෑ. බැට්ස්මන්ලත් නෑ බොව්ලර්ස්ලත් නෑ. ඉඳලා හිටලා කනාවට මැච් එකක් දිනනවා ඇරෙන්න ටුවර් එකක් ගියාම සීරිස් එකම දිනන්න චාන්ස් නෑ. :sorry:

    :(:(:(