⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Gunrth found out spinners lata awul :baffled: confidence pita newe u spinner lata gahanne out unath nathath

කුසල්ටත් ස්පින් ගහන්න බැරි අවුලක් තිබ්බා මුලින්..හපිස්ට මුල් දවස් වල ගියානේ..උ නම් හදා ගත්තා,මුත් ට්‍රයි කලොත් හදා ගන්න පුළුවන් :)

පුදුම ලංකාවේ වැඩියෙන්ම ඉන්නෙම ස්පින් බොලස්ලා,එහෙම වෙලත් ස්පින් ගහන්න බැහැ කිව්ම්ම :(:sorry:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wkt thama naththe ban

    :(:(:(:(


    :):):):)

    podak eliyata gihala ahasa diha balala waren
    කුචු කුචු ලොක්කා;19535668 said:
    කවුද කපු ගෙදරද ගහන්නේ බන් මැච් එක :lol::lol:


    මම නවසීලන්තෙටනේ යකෝ සපෝට්
    ඒකයි අපි දිනනවා කිව්වේ

    :rofl::rofl::rofl::rofl:

    කපුවා මොකෙක්ද බන් අයින් කරන්න ඕන
    කිත්තව දාන්න ඕන T20 වලට අපේ උන් ඌව දාන්නේ Test මැච් වලටනේ

    :baffled::baffled::baffled:

    :):):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරිවර්ධන ඉතුරු උන් ටික එක්ක ගේම ගහගෙන ආවොත් උඹලට ඇඩෙයි

    :P:P:P:P
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Thisaratai thrimannatai eka laga inna denna hoda na full toss walata dot ghana eka bo wenawa
     
    :(:(:(:(



    :):):):)





    මම නවසීලන්තෙටනේ යකෝ සපෝට්
    ඒකයි අපි දිනනවා කිව්වේ

    :rofl::rofl::rofl::rofl:

    කපුවා මොකෙක්ද බන් අයින් කරන්න ඕන
    කිත්තව දාන්න ඕන T20 වලට අපේ උන් ඌව දාන්නේ Test මැච් වලටනේ

    :baffled::baffled::baffled:


    :):):)


    කිත්තා අර ලකුනු 2ක් වත් ගහගන්න බැරි එකා ඌ මොකට ද බන් :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තාමත් අපේ හොදම T20 බෝලර් එකෙන් සචිත්‍ර..උ මුල් ඕවර 06 උනත් දානවා..උ අරන් නැහැ මාර සිලෙක්ෂන්..

    තිසරයා දැන් අවුරුදු දෙකක ඉදන් ෆුල් ටොස් දානවා,උව නම් ගන්නවා කොච්චර ගැහුවත්..

    සෙහාන් ජයසුරියයත් ෆුල් ටොස් දාන අවුලක් දැක්කා Pak last T20 දෙකේ

    අද දාපු මුල්ම පොස්ට් එක :( :lol:

    අපේ හරක් සිලෙක්ෂන්.. Fast pitch කියලා T20 best බෝලර් කෙනෙක්ව ගන්නේ නැහැ :rofl::rofl:

    අරුන්ගේ හාල් පාරු IS Sodhi හොදට බෝල් කරනවා..හික්ස් :dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුචු කුචු ලොක්කා;19535775 said:

    කිත්තා අර ලකුනු 2ක් වත් ගහගන්න බැරි එකා ඌ මොකට ද බන් :lol::lol:

    උඹලා මැච් බලන හැටි තමයි ඉතින්
    තව අර මූණවීර කියන එකත් මරු
    දිල්ශාන් තැන දීලා අයින් උනා නම් තව එකෙක් හදාගන්න චාන්ස් එක අපිට

    :oo::oo::oo: