athi vishishtai sir![]()
man mole kalpana karala eda thread eka nodaa hitiya



athi vishishtai sir![]()



man mole kalpana karala eda thread eka nodaa hitiya![]()
ubath meka baluwada? mamath ahamben channels maaru karan yadi baluwa ban kammali kamata...
song eka nam lassanata kiuwa habei...
![]()

lassanai bn 


fb එකේ බච්චෝ දාන ගොන් පොස්ට් මෙතන දාන්න එපා යකෝ
Colin Munro
දාන්න කලින් කපුවගෙයි,චන්දිමල්ගෙයි,තිරිමන්නගෙයි avg බලපන් මුත් එක්ක සසදලා
ඔය මල පොතේ අකුරක් නොදන්නා ගොබ්බ FB fansලා තමා ලංකාවේ ක්රිකට් කාපු එක කොටසක්![]()


Asia Cup එක තියෙනවා මචං. Bangladesh වල.
මේපාර T20 තමයි තියෙන්නේ.
ICC World T20 2016 (India) එකට පෙරහුරුවක් විදිහට.
පෙබරවාරි 24 පටන් ගන්නවා.![]()

Bangladesh walinuth kai da danney naa
Un patta form eke inney.
iwarai kiyala hithuwata thawa iwara ne. thawa T20 thunak issrahata enawa![]()


ශ්රී ලංකා ක්රිකට් පිළ 'පැරදුනේ ' පාන්දර වෙනකම් මත්පැන් බීලා ද ?
මේකේ ඇත්ත බොරු දන්නෙ නෑ, ඒ වගේම මේක ටිකක් " ආන්දෝලාත්මක " නිවුස් එකක්, සමූහයේ නීතිත් උල්ලංඝනය වෙනවා වගේ දැනෙනවා...
![]()
![]()
![]()

![]()
nz un daana kindiya balapn
ow oiii
habai nz ewwo indian ewwo wage nah dakkane un ape side ekata kata karanwa aduma gane 