⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
fb එකේ බච්චෝ දාන ගොන් පොස්ට් මෙතන දාන්න එපා යකෝ :growl::growl::growl:


Colin Munro

දාන්න කලින් කපුවගෙයි,චන්දිමල්ගෙයි,තිරිමන්නගෙයි avg බලපන් මුත් එක්ක සසදලා :rofl::rofl:

ඔය මල පොතේ අකුරක් නොදන්නා ගොබ්බ FB fansලා තමා ලංකාවේ ක්‍රිකට් කාපු එක කොටසක් ;)

:D:D
 

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Asia Cup එක තියෙනවා මචං. Bangladesh වල.
    මේපාර T20 තමයි තියෙන්නේ.
    ICC World T20 2016 (India) එකට පෙරහුරුවක් විදිහට.
    පෙබරවාරි 24 පටන් ගන්නවා.
    :)

    Bangladesh walinuth kai da danney naa :(
    Un patta form eke inney.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    lankawe cricket kawada nagitida danne lol

    2m6l2yv.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ 'පැරදුනේ ' පාන්දර වෙනකම් මත්පැන් බීලා ද ?


    මේකේ ඇත්ත බොරු දන්නෙ නෑ, ඒ වගේම මේක ටිකක් " ආන්දෝලාත්මක " නිවුස් එකක්, සමූහයේ නීතිත් උල්ලංඝනය වෙනවා වගේ දැනෙනවා...









    3914_1544363262556855_2617526525821666829_n.jpg



    12540647_1544363279223520_5404055190942199572_n.jpg



    12400494_1544366419223206_5738906993355877253_n.jpg



    :eek:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද ලංකාවේ මැච් එක බලද්දී big bang theory බලද්දී හිනා ගියාට වැඩිය හිනා ගියා මට නම්. චන්දිමාල්ගේ මුණ දැක්කම තව ආතල්. ඉන්දියාවෙනුත් මේ වගේ comedy show එකක් බලන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: kmc madushan