⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වෝම් අප් මැචස් 10ක් වත් ගහන්න ඕනෙ වෙයි වෙදර් එකට හුරු වෙන්න.
    අපේ උන් ජර්සි දෙක තුනක් උඩින් දාගෙන වෙවුල වෙවුල ඉදියි නැත්තං.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොන මගුලකටද අර මාලිංග කියන රට හරකට කැප්ටන්සි එක දෙන්නෙ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වෝම් අප් මැචස් 10ක් වත් ගහන්න ඕනෙ වෙයි වෙදර් එකට හුරු වෙන්න.
    අපේ උන් ජර්සි දෙක තුනක් උඩින් දාගෙන වෙවුල වෙවුල ඉදියි නැත්තං.

    නිව්සීලන්ඩ් වල සමර් එක නෙහ් දෙසැම්බර් :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අහ් එහෙමද
    එහෙමනම් අවුලක් වෙන එකක් නෑ

    ඕස්ට්‍රෙලියා නිව්සීලන්ඩ් වල ක්‍රිකට් සීසන් එක නොවැම්බර් දෙසැම්බර් පටන් ගන්නෙ ඒකයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    mona summer da ban namata summer ape unta kohmath seethalai summer weather ekath :lol:

    යකෝ මං එක පාරක් ඔහෙ සමර් එකට ආව ගිනි ගහන අව්ව 46යි සසර කලකිරුනා :rofl: ඔහේ වින්ටර් කියන්නෙ අපේ සමර් එකේ ටෙම්ප්‍රෙච එක
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    යකෝ මං එක පාරක් ඔහෙ සමර් එකට ආව ගිනි ගහන අව්ව 46යි සසර කලකිරුනා :rofl: ඔහේ වින්ටර් කියන්නෙ අපේ සමර් එකේ ටෙම්ප්‍රෙච එක

    mehe nan machan state eken state ekata wenas wenawa.. Melbourne nan unpredictable kohmath..Four Seasons in One Day :D

    kalathurakin 40 wenneth.. dan me welawe patta awwa thawa tikakin heethalai..ohoma thama hamadama.but Jan-March wala wage awuwa allan innawa..uba kohetada awe?

    anyway NZ wala summer eke winter tharan porawan inna one nathi unata unge apita wada nan kohmath seethalai..ungeth Four Seasons in One Day rule eka apply wenawa :yes::D normally summer eketh 18-20 thiyenne.. eka NZ unta heethala nathi unata 30+ walata purud ape unta heethalai ban :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar267406_271.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mehe nan machan state eken state ekata wenas wenawa.. Melbourne nan unpredictable kohmath..Four Seasons in One Day :D

    kalathurakin 40 wenneth.. dan me welawe patta awwa thawa tikakin heethalai..ohoma thama hamadama.but Jan-March wala wage awuwa allan innawa..uba kohetada awe?

    anyway NZ wala summer eke winter tharan porawan inna one nathi unata unge apita wada nan kohmath seethalai..ungeth Four Seasons in One Day rule eka apply wenawa :yes::D normally summer eketh 18-20 thiyenne.. eka NZ unta heethala nathi unata 30+ walata purud ape unta heethalai ban :rofl:

    pavilion eke boundaries gawata bikini andala ela kello tikak damu, ape ewun warm up wei