⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    12391428_1120063334691053_7841248151003557295_n.jpg
    Mata mathakayi mu podi kolla kaale indan? Sathutuyi puta :(:)...

    :cool::cool: thats my boy :love::love::P
    Ah..Malingage thaaththe... :lol:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    Code:
    https://www.facebook.com/1442364115997581/videos/vb.1442364115997581/1730601083840548/?type=2&theater
    patta Dial ekak :rolleyes::rolleyes: Henryage malli wath da :P
    Patta kollekne.
    11.gif


    :frown: :frown: මේ මැත් හැර වෙනත් මැච් තිබේද කුකුලෝ
    Eseya. Ayi Football match. :P

    මැකලම් අයියා යනවලු නේද එල කොල්ලෙක් ආ...
    Api podi kaaleth McCullum hitiya. Thawamath innawa. :shocked:

    thirimanne nm me asia pitch wala pahu giya tike karapu hatiyata meke dega nataida danne na :lol::lol:
    Uta kawruhari kiyapalla meka ODI ekak kiyala. Paw ban. :P
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මට හිතෙනවා කුසල්ගේ කේස් එක පිටි පස්සේ ඉන්දියන් බුකි කාරයෝ ඉන්නවා කියලා :( කවුද දන්නේ මු කන බොන දෙයකට මොනවා හරි දැම්මද කියලා :no: කොහොම වුනත් අයිසීසි එක කියන්නේ ඉන්දියන් ක්‍රිකට් බොඩ් එකේ අනිත් පැත්ත
    Yup. ICC - Indian Cricket Council
    Dan Indian ewun apita hina wenawa athi.

    Mathanla Tharanga 2yrs walin awane. Meka dana dana gaththa nam Kusal gana katha karala wadak naha neda? Tharanga ge case ekedi doctor gana sakayak thibuna neda?
    Meka ICC eken honda Spinners la dadayam karanawa wage wadak wenna barida?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Yup. ICC - Indian Cricket Council
    Dan Indian ewun apita hina wenawa athi.

    Mathanla Tharanga 2yrs walin awane. Meka dana dana gaththa nam Kusal gana katha karala wadak naha neda? Tharanga ge case ekedi doctor gana sakayak thibuna neda?
    Meka ICC eken honda Spinners la dadayam karanawa wage wadak wenna barida?

    :yes::yes::yes:
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව දැන් පාලනය කරන්නේ ඉන්දියාවට අවශ්‍ය විදියට ඒක ප්‍රසිද්ධ රහසක් යම් සිදුවිමක් වෙන්න පුලූවන් ඉඩක් තියෙනවා. කුසල් දැන දැන Drugs ගන්න තරම් මෝඩයෙක් කියලා මමත් හිතන්නේ නෑ. තරංගගේ කේස් එකේදි නම් එලියන්ත් වයිට්ගෙන් ගත්ත ඛෙහෙත් නිසානේ අවුල් ගියේ :angry::angry: දඟ පන්දු යවන අයට ප්‍රශ්ණ ඇති වුනා. හැබැයි ඒ හැමදේම වුනේ ඉන්දියාවට වාසි විදියට අස්වින්ගේ ඉරියව්ව ගැන ප්‍රශ්ණ තියෙනවා නමුත් කිසිම ප්‍රශ්ණයක් නෑ
    2.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තහනම් උතේතේජක භාවිත කළ බවට චෝදනා එල්ල වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ‘බී’ සාම්පල වාර්තා නිල වශයෙන් ලැබී නැති බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා පවසයි.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, කුසල් ජනිත්ට තහනමක් පැනවීම ගැන පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ය.

    කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ඖෂධ භාවිත කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් පසුගිය දා තාවකාලික තහනමකට ලක්විය.

    ඒ අනුව දෝහා කටාර්හීදී කළ ‘බී’ සාම්පලය පරීක්ෂාවේදී ද එම වාර්තාව තහවුරු වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

    කුසල් ජනිත්ට මේ දක්වා සිව් වසරක දඬුවමක් තීරණය කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා තනම් උත්තජක පරීක්ෂාවෙන් පසු ක්‍රීඩකයෙකු තරග තහනමක කිරීම දක්වා වූ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

    Newsfirst



     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    :yes::yes::yes:
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව දැන් පාලනය කරන්නේ ඉන්දියාවට අවශ්‍ය විදියට ඒක ප්‍රසිද්ධ රහසක් යම් සිදුවිමක් වෙන්න පුලූවන් ඉඩක් තියෙනවා. කුසල් දැන දැන Drugs ගන්න තරම් මෝඩයෙක් කියලා මමත් හිතන්නේ නෑ. තරංගගේ කේස් එකේදි නම් එලියන්ත් වයිට්ගෙන් ගත්ත ඛෙහෙත් නිසානේ අවුල් ගියේ :angry::angry: දඟ පන්දු යවන අයට ප්‍රශ්ණ ඇති වුනා. හැබැයි ඒ හැමදේම වුනේ ඉන්දියාවට වාසි විදියට අස්වින්ගේ ඉරියව්ව ගැන ප්‍රශ්ණ තියෙනවා නමුත් කිසිම ප්‍රශ්ණයක් නෑ
    2.gif
    Ashwin play karanne nikan Chennai wala mudukku paaraka rubber bolen sellam karanawa wage. Kisima qualitiyak nathi ekek.
    12.gif
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SL XI: Dilshan, Gunathilake, Thirimanne, Chandimal, Mathews, M Siriwardana, Kapugedera, Kulasekara, Chameera, Mendis, Lakmal
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    NZ XI: B McCullum, M Guptill, T Latham, R Taylor, H Nicholls, M Santner, L Ronchi, D Bracewell, A Milne, M Henry, M McClenaghan