yeah time to time i came to threads but dd not post a comment . Great to see that you guys are keep on going when there are million reason to give up
it was from you that all this strated happening
![]()


yeah time to time i came to threads but dd not post a comment . Great to see that you guys are keep on going when there are million reason to give up
it was from you that all this strated happening
![]()


Mata mathakayi mu podi kolla kaale indan? Sathutuyi puta

...Ah..Malingage thaaththe...thats my boy
![]()

Patta kollekne.patta Dial ekakCode:https://www.facebook.com/1442364115997581/videos/vb.1442364115997581/1730601083840548/?type=2&theaterHenryage malli wath da
![]()
Eseya. Ayi Football match.![]()
මේ මැත් හැර වෙනත් මැච් තිබේද කුකුලෝ

Api podi kaaleth McCullum hitiya. Thawamath innawa.මැකලම් අයියා යනවලු නේද එල කොල්ලෙක් ආ...

Uta kawruhari kiyapalla meka ODI ekak kiyala. Paw ban.thirimanne nm me asia pitch wala pahu giya tike karapu hatiyata meke dega nataida danne na![]()

Yup. ICC - Indian Cricket Councilමට හිතෙනවා කුසල්ගේ කේස් එක පිටි පස්සේ ඉන්දියන් බුකි කාරයෝ ඉන්නවා කියලාකවුද දන්නේ මු කන බොන දෙයකට මොනවා හරි දැම්මද කියලා
කොහොම වුනත් අයිසීසි එක කියන්නේ ඉන්දියන් ක්‍රිකට් බොඩ් එකේ අනිත් පැත්ත
Yup. ICC - Indian Cricket Council
Dan Indian ewun apita hina wenawa athi.
Mathanla Tharanga 2yrs walin awane. Meka dana dana gaththa nam Kusal gana katha karala wadak naha neda? Tharanga ge case ekedi doctor gana sakayak thibuna neda?
Meka ICC eken honda Spinners la dadayam karanawa wage wadak wenna barida?




දඟ පන්දු යවන අයට ප්‍රශ්ණ ඇති වුනා. හැබැයි ඒ හැමදේම වුනේ ඉන්දියාවට වාසි විදියට අස්වින්ගේ ඉරියව්ව ගැන ප්‍රශ්ණ තියෙනවා නමුත් කිසිම ප්‍රශ්ණයක් නෑ
Ashwin play karanne nikan Chennai wala mudukku paaraka rubber bolen sellam karanawa wage. Kisima qualitiyak nathi ekek.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව දැන් පාලනය කරන්නේ ඉන්දියාවට අවශ්‍ය විදියට ඒක ප්‍රසිද්ධ රහසක් යම් සිදුවිමක් වෙන්න පුලූවන් ඉඩක් තියෙනවා. කුසල් දැන දැන Drugs ගන්න තරම් මෝඩයෙක් කියලා මමත් හිතන්නේ නෑ. තරංගගේ කේස් එකේදි නම් එලියන්ත් වයිට්ගෙන් ගත්ත ඛෙහෙත් නිසානේ අවුල් ගියේදඟ පන්දු යවන අයට ප්‍රශ්ණ ඇති වුනා. හැබැයි ඒ හැමදේම වුනේ ඉන්දියාවට වාසි විදියට අස්වින්ගේ ඉරියව්ව ගැන ප්‍රශ්ණ තියෙනවා නමුත් කිසිම ප්‍රශ්ණයක් නෑ
![]()
EGB නැතුව කෑම එපාubala ithin me parath man kiyana eka ahanne na dinnata passe kagahanna epa thopi
![]()
