check karala apahu yawana seen ekak neda thiyennemuta kela wei da danne napissak
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ.
ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
nethfm
pissak


WC නම් සනාගේ වැඩක්
මෙහෙම ගිහින් තිරිමාන්නට වුනත් ආයෙත් චාන්ස් එකක් සෙට් වෙන්න බැරි නෑ
Sanga gen wath ahanna epaya ehema ekak nam 
mata pena ekama option eka chandi wa aai keeper karala palleha gahaa eka..oka thama karanne kaushal no 7 gahanawa kiyanne joke ekak