⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    kohomath thawa tikak trim karanawa :yes: unta danger eka na ban ape maha lokuwata swing karana gaman 145+ danna puluwan ekekwath na mona danger da ban :P

    swing bowlers la ta speed eka athyawashyama na ne line and length honda nam? ape dan inna unge nam kohomada danne na ewa :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කුසල් ජනිත්ගේ උත්තේජක චෝදනාව 'කුමන්ත්‍රණයක් දැයි සැකයි'

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
    ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්‍රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Mara case ekak
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කුසල් ජනිත්ගේ උත්තේජක චෝදනාව 'කුමන්ත්‍රණයක් දැයි සැකයි'

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
    ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්‍රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.

    ooka thama maath kiwwe.indian ballo thama geema denne.. giya paara Narain tai, ajmal tai gaama dunna wc lan weddi :growl:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තහනම් උත්තේජක චෝදනාවලට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා හෙට (17)දිනයේ බී සාම්පල පරීක්ෂාව සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව යනවා.

    ලබන 21 වැනිදා ඔහුගේ බී සාම්පල පරීක්ෂාව කටාර් රාජ්‍යයේ පර්යේෂණාගාරයකදී සිදු කිරීමට නියමිතයි.

    කුසල් සමග ඔහුගේ නීතිඥ ඩිනාල් පිලිප් මහතාද කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

    බී සාම්පල වාර්තාව අනුව කුසල් ජනිත් නිවැරදිකරු වුවහොත් ඔහුට වූ අසාධාරණයට එරෙහිව තමන් කටයුතු කිරීමට සූදානම් බවයි කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    අහඹු ලෙස ලබා ගත් මූත‍්‍රා සාම්පල පරීක්ෂාවකදී ඇනබොලික් ස්ටොරොයිඞ් නම් තහනම් උත්තේජකය කුසල් ජනිත්ගේ මූත‍්‍රා සාම්පලයේ අඩංගු වී තිබූ බව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඉකුත්දා ශී‍්‍ර ලංකා ක‍්‍රි‍්‍රකට් ආයතනයට දැනුම් දුන්නා.

    එ් අනුව ඔහු නවසීලන්ත තරග සංචාරයෙන් ඉවත් කර ගැනීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගත්තා.

    කුසල් ජනිත්ගේ බී සාම්පල පරීක්ෂාවේදීද ඇනබොලික් ස්ටොරොයිඞ් නම් තහනම් උත්තේජකය ලබා ගත් බවට සනාථ වුවහොත් නව නීතිරීතිවලට අනුව ඔහුට වසර 4ක තරග තහනමක් පැනවෙනු ඇති බවයි තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

    Neth FM
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ah Qatar nam yanne Kusal shape wenawa ong balapanko :):):)