BBL balanna yanne nadda![]()
api ehema noya innawada kiyapan?
tickets patta adui ban aniwa yanawa 
BBL balanna yanne nadda![]()
tickets patta adui ban aniwa yanawa 
plzzz aaye thread danna epa... api paraada wenawa.. as waha wadinawa.. ow

kohomath anathai ban![]()


habai putho meke untath dangerous tikak
poddak trim karai balapnko 
habai putho meke untath dangerous tikak
poddak trim karai balapnko
![]()
unta danger eka na ban ape maha lokuwata swing karana gaman 145+ danna puluwan ekekwath na mona danger da ban 
api ehema noya innawada kiyapan?tickets patta adui ban aniwa yanawa
![]()

plzzzz gihin nidaganin... ubata thaama very.. ow![]()


kohomath thawa tikak trim karanawaunta danger eka na ban ape maha lokuwata swing karana gaman 145+ danna puluwan ekekwath na mona danger da ban
![]()

Mata Nam hithanne uba bila wadi wage![]()

swing bowlers la ta speed eka athyawashyama na ne line and length honda nam? ape dan inna unge nam kohomada danne na ewa![]()

affata hudu pitch eka![]()
![]()
![]()
oke ohomada gahanna yanne?
anathai ohoma play karoth nam
![]()

කුසල් ජනිත්ගේ උත්තේජක චෝදනාව 'කුමන්ත්‍රණයක් දැයි සැකයි'
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.
කුසල් ජනිත්ගේ උත්තේජක චෝදනාව 'කුමන්ත්‍රණයක් දැයි සැකයි'
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.

speed ekama oni na swing eka tibbath puluwan line eka hari namow but unwa kora karanna nam speed eka one but ape unge speed ekath na wena athi dekuth na ban![]()
Mathes thamai itin 
oka play karothnam ape eunta diyangema pihitai 3 days wath match eak adennen athi wei.![]()

අර්ජුන ද සිල්වා ta enna kiyapan ko![]()
fuck ban u 4 years ban unoth 
ah Qatar nam yanne Kusal shape wenawa ong balapankoතහනම් උත්තේජක චෝදනාවලට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා හෙට (17)දිනයේ බී සාම්පල පරීක්ෂාව සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව යනවා.
ලබන 21 වැනිදා ඔහුගේ බී සාම්පල පරීක්ෂාව කටාර් රාජ්‍යයේ පර්යේෂණාගාරයකදී සිදු කිරීමට නියමිතයි.
කුසල් සමග ඔහුගේ නීතිඥ ඩිනාල් පිලිප් මහතාද කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
බී සාම්පල වාර්තාව අනුව කුසල් ජනිත් නිවැරදිකරු වුවහොත් ඔහුට වූ අසාධාරණයට එරෙහිව තමන් කටයුතු කිරීමට සූදානම් බවයි කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අහඹු ලෙස ලබා ගත් මූත්‍රා සාම්පල පරීක්ෂාවකදී ඇනබොලික් ස්ටොරොයිඞ් නම් තහනම් උත්තේජකය කුසල් ජනිත්ගේ මූත්‍රා සාම්පලයේ අඩංගු වී තිබූ බව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඉකුත්දා ශී‍්‍ර ලංකා ක්රි්රකට් ආයතනයට දැනුම් දුන්නා.
එ් අනුව ඔහු නවසීලන්ත තරග සංචාරයෙන් ඉවත් කර ගැනීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගත්තා.
කුසල් ජනිත්ගේ බී සාම්පල පරීක්ෂාවේදීද ඇනබොලික් ස්ටොරොයිඞ් නම් තහනම් උත්තේජකය ලබා ගත් බවට සනාථ වුවහොත් නව නීතිරීතිවලට අනුව ඔහුට වසර 4ක තරග තහනමක් පැනවෙනු ඇති බවයි තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.
Neth FM


