Kana eka wenna kathwak,fight ekak duka paradina eka wenna kathwak
ow
paradinna kalin thawa wickets ganeewi awulak naKana eka wenna kathwak,fight ekak duka paradina eka wenna kathwak
paradinna kalin thawa wickets ganeewi awulak na

කොහොමත් දැන්ම බලන ලංකාවේ cricket එකක් බලපන්..
නිශාන්ත රණතුංග සබාපති
අර්ජුන උප සබාපති
උන ගමන් ලංකාවේ ක්රිකට් ඉවරයි
මාලිංන්ග කපනවා,ඩිල්ෂාන්ව කපනවා.මැතිස් මානසිකව වැටිලා ගහන්නේ නැතුව යනවා,කුලසේකර කපනවා
world cup match එද්දී සල්ලි වලට ඉන්දියා ටුවර් එකක් දා ගන්නවා..ඇටි හැලෙන්න කළා world cup එකත් කනවා
තව හැදීගෙන එන ස්පින් බෝලර් කෙනෙක් එනවා නම් උගේ variations record කරලා ඉන්දියාවට යවනවා![]()

mokakda e seen eka?

ඇයි අපේ කලින් උන්ගේ variations record කරලා ඉන්දියා යැව්වා ඒවා දන්නේ නැද්ද උබ
සල්ලි දෙනවා නම් ඕන කුප්ප වැඩක් නිසන්තයා කරනවා..
සංගා,මහේල සමු ගත්තේ ඕක නිසා
සංගා හිටපු ලොක්කට ලිපියක් දාලම තිබ්බා නිසන්තයා අයින් කරන්න කියලා![]()

කොහොමත් දැන්ම බලන ලංකාවේ cricket එකක් බලපන්..
නිශාන්ත රණතුංග සබාපති
අර්ජුන උප සබාපති
උන ගමන් ලංකාවේ ක්රිකට් ඉවරයි
මාලිංන්ග කපනවා,ඩිල්ෂාන්ව කපනවා.මැතිස් මානසිකව වැටිලා ගහන්නේ නැතුව යනවා,කුලසේකර කපනවා
world cup match එද්දී සල්ලි වලට ඉන්දියා ටුවර් එකක් දා ගන්නවා..ඇටි හැලෙන්න කළා world cup එකත් කනවා
තව හැදීගෙන එන ස්පින් බෝලර් කෙනෙක් එනවා නම් උගේ variations record කරලා ඉන්දියාවට යවනවා![]()

Nishanthaya melo rahak nathi ekek 
Vass kenek labuna wage![]()

dan en ewunge fitness harima anthimayi 
Ekata Vass la ehema bat ehemath karala fitness hodata tibba 
kulaya ekka awula mokakddaNishanthaya melo rahak nathi ekek
![]()

කුලයා,මාලිංග දෙන්නම යවන්නේ
බලපන්කො ඕකා අවාම..![]()

Thilngaya awath loku wenasak wenne nathi weyi hebayi![]()