⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කොහොමත් දැන්ම බලන ලංකාවේ cricket එකක් බලපන්..

නිශාන්ත රණතුංග සබාපති
අර්ජුන උප සබාපති

උන ගමන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි :lol::lol:

මාලිංන්ග කපනවා,ඩිල්ෂාන්ව කපනවා.මැතිස් මානසිකව වැටිලා ගහන්නේ නැතුව යනවා,කුලසේකර කපනවා ;)

world cup match එද්දී සල්ලි වලට ඉන්දියා ටුවර් එකක් දා ගන්නවා..ඇටි හැලෙන්න කළා world cup එකත් කනවා :lol::lol:

තව හැදීගෙන එන ස්පින් බෝලර් කෙනෙක් එනවා නම් උගේ variations record කරලා ඉන්දියාවට යවනවා :dull::dull:
 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    තව හැදීගෙන එන ස්පින් බෝලර් කෙනෙක් එනවා නම් උගේ variations record කරලා ඉන්දියාවට යවනවා
    :dull::dull:

    mokakda e seen eka?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොහොමත් දැන්ම බලන ලංකාවේ cricket එකක් බලපන්..

    නිශාන්ත රණතුංග සබාපති
    අර්ජුන උප සබාපති

    උන ගමන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි :lol::lol:

    මාලිංන්ග කපනවා,ඩිල්ෂාන්ව කපනවා.මැතිස් මානසිකව වැටිලා ගහන්නේ නැතුව යනවා,කුලසේකර කපනවා ;)

    world cup match එද්දී සල්ලි වලට ඉන්දියා ටුවර් එකක් දා ගන්නවා..ඇටි හැලෙන්න කළා world cup එකත් කනවා :lol::lol:

    තව හැදීගෙන එන ස්පින් බෝලර් කෙනෙක් එනවා නම් උගේ variations record කරලා ඉන්දියාවට යවනවා :dull::dull:

    :lol::lol::sorry::sorry::sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mokakda e seen eka?

    ඇයි අපේ කලින් උන්ගේ variations record කරලා ඉන්දියා යැව්වා ඒවා දන්නේ නැද්ද උබ ;)

    සල්ලි දෙනවා නම් ඕන කුප්ප වැඩක් නිසන්තයා කරනවා..

    සංගා,මහේල සමු ගත්තේ ඕක නිසා :(:(

    සංගා හිටපු ලොක්කට ලිපියක් දාලම තිබ්බා නිසන්තයා අයින් කරන්න කියලා :dull::dull:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇයි අපේ කලින් උන්ගේ variations record කරලා ඉන්දියා යැව්වා ඒවා දන්නේ නැද්ද උබ ;)

    සල්ලි දෙනවා නම් ඕන කුප්ප වැඩක් නිසන්තයා කරනවා..

    සංගා,මහේල සමු ගත්තේ ඕක නිසා :(:(

    සංගා හිටපු ලොක්කට ලිපියක් දාලම තිබ්බා නිසන්තයා අයින් කරන්න කියලා :dull::dull:
    :growl::growl::growl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කොහොමත් දැන්ම බලන ලංකාවේ cricket එකක් බලපන්..

    නිශාන්ත රණතුංග සබාපති
    අර්ජුන උප සබාපති

    උන ගමන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි :lol::lol:

    මාලිංන්ග කපනවා,ඩිල්ෂාන්ව කපනවා.මැතිස් මානසිකව වැටිලා ගහන්නේ නැතුව යනවා,කුලසේකර කපනවා ;)

    world cup match එද්දී සල්ලි වලට ඉන්දියා ටුවර් එකක් දා ගන්නවා..ඇටි හැලෙන්න කළා world cup එකත් කනවා :lol::lol:

    තව හැදීගෙන එන ස්පින් බෝලර් කෙනෙක් එනවා නම් උගේ variations record කරලා ඉන්දියාවට යවනවා :dull::dull:

    kulaya ekka awula mokakdda :frown::frown::dull: Nishanthaya melo rahak nathi ekek :dull: