t20 worldcup ek monawa weida danne
Mathews ge captaincy den harine
oka iwara weddith Reigning Defending Champions laa api thama



Last edited:
t20 worldcup ek monawa weida danne
Mathews ge captaincy den harine



sahenna riduna udema tv eka dammahama

anith un lakunu walin bagayk withr ghl iwarunama thamange hondm bowler gena captain knk dekkmai bn
ado mokakda mand abnz 
manda ban oka ithin pitin balana hamotma pena deyak ne mokak hari hethuva thiynvda danne na bn api nodannaado mokakda mand abnz
![]()
manda ban oka ithin pitin balana hamotma pena deyak ne mokak hari hethuva thiynvda danne na bn api nodanna

ai tv eken current eka wath wadunada ubata?![]()
kamak neme meka supiri kamak ooon kiwwahenry wirodii sangamayak pihatawanna weida balapnko neda NZ walath innwa ehema dial ekak
![]()
එකෙක් මැට් හෙන්රි ඌ විකට් 4 ගත්තා..තව බැට්ස්මන් කෙනෙක් හිටියා
awa awa![]()

හෙන්රිලා 2යි බන්..එකෙක් මැට් හෙන්රි ඌ විකට් 4 ගත්තා..තව බැට්ස්මන් කෙනෙක් හිටියා
![]()

henryalagen berila inna bari wei wage 
henryalagen berila inna bari wei wage
![]()






සංගා ,මයියා නැති එකේ අඩුව තමා බන් ඔය හොදටම දැනෙන්නේ
කුසලුත් නැති එක නම් කියාගන්න බැරි ලොකු අඩුවක්
T20 Series එකේ හොදටම දැනේවි එක නම්
දිල්ෂානුත් World cup එකෙන් පස්සේ ගියාම mathews ට වෙන්නේ පොඩි එවුන් බලාගන්න Prefect කෙනෙක් වගේ ඉන්න
අපරාදේ ලංකාවේ Golden කලේ ගියා
තව Minimum අවුරුදු 6ක් වත් යනවා මේ ඉන්න එවුන්ටික හොද තැනකට එන්න
එතකල් සෝමාලියාවට වත් Support කලමු ඉතින්
බලාගෙන ඉන්න අමාරුව වැඩේ වෙන්නේ හැබැයි ලංකාවේ T2o series එකේ Bangbros ලාගෙන් හරි ,Zimbabwe වලින් හරි කාල එලියට යන එක දකින එක![]()


