highlight balanna ekak deepalla

me pitch walata ajantha mendis select karapu pol booruwa mkada danne na
ammapa oo nm wassakatawath cricket gahapu nathi ekek wenna one....
top order eka nm ape niyamai...![]()

mama sl newei
![]()

koheda mchn inne
highlight balanna ekak deepalla
https://www.youtube.com/channel/UCwvJMp7cGFSgNHkzAIICulg

සංගා ,මයියා නැති එකේ අඩුව තමා බන් ඔය හොදටම දැනෙන්නේ
කුසලුත් නැති එක නම් කියාගන්න බැරි ලොකු අඩුවක්
T20 Series එකේ හොදටම දැනේවි එක නම්
දිල්ෂානුත් World cup එකෙන් පස්සේ ගියාම mathews ට වෙන්නේ පොඩි එවුන් බලාගන්න Prefect කෙනෙක් වගේ ඉන්න
අපරාදේ ලංකාවේ Golden කලේ ගියා
තව Minimum අවුරුදු 6ක් වත් යනවා මේ ඉන්න එවුන්ටික හොද තැනකට එන්න
එතකල් සෝමාලියාවට වත් Support කලමු ඉතින්
බලාගෙන ඉන්න අමාරුව වැඩේ වෙන්නේ හැබැයි ලංකාවේ T2o series එකේ Bangbros ලාගෙන් හරි ,Zimbabwe වලින් හරි කාල එලියට යන එක දකින එක![]()

මැතිව්ස් අද කාසියේ වාසිය දිනලා උන්ට මුලින් බැට් කරන්න නොදුන්නේ ලොකු ගාණක් ගැහුවොත් අපිට ගහන්න බෑ කියන අදහසේ ඉදලා කියලා මට නම් හිතෙන්නේඅපේ ක්රිකට් වල තියෙන ලොකුම අවුල තමයි අභියෝගාත්මක තීන්දු ගන්න එක නායකයෙක් හැටියට මැතිව්ස්ගේ මේ දුර්වලතාවය තියෙනවා. ආරක්ෂාකාරි තීන්දු තීරණ වලට යනවා ලොකු ගාණක් ගැහුවොත් අපිට ගහන්න බෑ කියන මානසිකත්වයෙන් සෙල්ලම් කරනවා නම් අපිට කවදාවත් ගොඩ එන්න බෑ
තරඟ පරදින එක අවුලක් නෑ. හැබැයි හොඳ තරඟයක් දිලා අපි හිතමු මුලින් බැට් කරලා උන් 400 ගැහුවත් අපි පස්සේ බැට් කරලා ලකුණු 300 ගහලා පැරදුනත් දුක නෑ. එහෙම වුනොත් තමයි අපේ කණ්ඩායම ශක්තිමත් වෙන්නේ![]()

wadak na shinhalu test hondai wage.![]()

හෙන්රිලා 2යි බන්..එකෙක් මැට් හෙන්රි ඌ විකට් 4 ගත්තා..තව බැට්ස්මන් කෙනෙක් හිටියා
ඇයි ආවේ..මම හිතුවේ ගියා කියලා![]()

සංගා ,මයියා නැති එකේ අඩුව තමා බන් ඔය හොදටම දැනෙන්නේ
කුසලුත් නැති එක නම් කියාගන්න බැරි ලොකු අඩුවක්
T20 Series එකේ හොදටම දැනේවි එක නම්
දිල්ෂානුත් World cup එකෙන් පස්සේ ගියාම mathews ට වෙන්නේ පොඩි එවුන් බලාගන්න Prefect කෙනෙක් වගේ ඉන්න
අපරාදේ ලංකාවේ Golden කලේ ගියා
තව Minimum අවුරුදු 6ක් වත් යනවා මේ ඉන්න එවුන්ටික හොද තැනකට එන්න
එතකල් සෝමාලියාවට වත් Support කලමු ඉතින්
බලාගෙන ඉන්න අමාරුව වැඩේ වෙන්නේ හැබැයි ලංකාවේ T2o series එකේ Bangbros ලාගෙන් හරි ,Zimbabwe වලින් හරි කාල එලියට යන එක දකින එක![]()

who says?
there is no tag for this so this has to be what you think 