⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    EkltZx1.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැතිව්ස් අද කාසියේ වාසිය දිනලා උන්ට මුලින් බැට් කරන්න නොදුන්නේ ලොකු ගාණක් ගැහුවොත් අපිට ගහන්න බෑ කියන අදහසේ ඉදලා කියලා මට නම් හිතෙන්නේ
    2.gif
    අපේ ක්‍රිකට් වල තියෙන ලොකුම අවුල තමයි අභියෝගාත්මක තීන්දු ගන්න එක නායකයෙක් හැටියට මැතිව්ස්ගේ මේ දුර්වලතාවය තියෙනවා. ආරක්ෂාකාරි තීන්දු තීරණ වලට යනවා ලොකු ගාණක් ගැහුවොත් අපිට ගහන්න බෑ කියන මානසිකත්වයෙන් සෙල්ලම් කරනවා නම් අපිට කවදාවත් ගොඩ එන්න බෑ
    2.gif
    තරඟ පරදින එක අවුලක් නෑ. හැබැයි හොඳ තරඟයක් දිලා අපි හිතමු මුලින් බැට් කරලා උන් 400 ගැහුවත් අපි පස්සේ බැට් කරලා ලකුණු 300 ගහලා පැරදුනත් දුක නෑ. එහෙම වුනොත් තමයි අපේ කණ්ඩායම ශක්තිමත් වෙන්නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සංගා ,මයියා නැති එකේ අඩුව තමා බන් ඔය හොදටම දැනෙන්නේ :(
    කුසලුත් නැති එක නම් කියාගන්න බැරි ලොකු අඩුවක් :sorry:
    T20 Series එකේ හොදටම දැනේවි එක නම් :(
    දිල්ෂානුත් World cup එකෙන් පස්සේ ගියාම mathews ට වෙන්නේ පොඩි එවුන් බලාගන්න Prefect කෙනෙක් වගේ ඉන්න
    අපරාදේ ලංකාවේ Golden කලේ ගියා :dull:
    තව Minimum අවුරුදු 6ක් වත් යනවා මේ ඉන්න එවුන්ටික හොද තැනකට එන්න :oo:
    එතකල් සෝමාලියාවට වත් Support කලමු ඉතින්
    බලාගෙන ඉන්න අමාරුව වැඩේ වෙන්නේ හැබැයි ලංකාවේ T2o series එකේ Bangbros ලාගෙන් හරි ,Zimbabwe වලින් හරි කාල එලියට යන එක දකින එක :(
    1.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :rofl::rofl:

    මැතිව්ස් අද කාසියේ වාසිය දිනලා උන්ට මුලින් බැට් කරන්න නොදුන්නේ ලොකු ගාණක් ගැහුවොත් අපිට ගහන්න බෑ කියන අදහසේ ඉදලා කියලා මට නම් හිතෙන්නේ
    2.gif
    අපේ ක්‍රිකට් වල තියෙන ලොකුම අවුල තමයි අභියෝගාත්මක තීන්දු ගන්න එක නායකයෙක් හැටියට මැතිව්ස්ගේ මේ දුර්වලතාවය තියෙනවා. ආරක්ෂාකාරි තීන්දු තීරණ වලට යනවා ලොකු ගාණක් ගැහුවොත් අපිට ගහන්න බෑ කියන මානසිකත්වයෙන් සෙල්ලම් කරනවා නම් අපිට කවදාවත් ගොඩ එන්න බෑ
    2.gif
    තරඟ පරදින එක අවුලක් නෑ. හැබැයි හොඳ තරඟයක් දිලා අපි හිතමු මුලින් බැට් කරලා උන් 400 ගැහුවත් අපි පස්සේ බැට් කරලා ලකුණු 300 ගහලා පැරදුනත් දුක නෑ. එහෙම වුනොත් තමයි අපේ කණ්ඩායම ශක්තිමත් වෙන්නේ

    aniva bni :yes::yes:

    wadak na shinhalu test hondai wage. :(:(:(

    :sorry::sorry:

    හෙන්රිලා 2යි බන්..:growl: එකෙක් මැට් හෙන්රි ඌ විකට් 4 ගත්තා..තව බැට්ස්මන් කෙනෙක් හිටියා:(

    ඇයි ආවේ..මම හිතුවේ ගියා කියලා:(

    :P:P

    :(:(:(