
kala bale nea![]()
normal eke RR eka 4 gane overs 20k wath me dabala gahagena giyoth hari 
අඩන්නැතුව ඉඳපල්ලා ගෑනුවගේ. තාම ලංකා ටීම් එක ඉන්නෙ රිකවරි ස්ටේජ් එකේ.තව මාස6ක් අවුරුද්දක් යයි කට්ටියට සෙට්ල් වෙන්න
ubala match eka balana eka newaththuwada

සිරි ලංකාවෙ ක්‍රිකට් වලට වෙන්න යන්නෙ මොකක්ද.![]()
west indies lata wena dema thama
මේ මැච් දෙකේ ගැහුවෙ නැතත් දිල්ශාන් ගැන බලාපොරොත්තු තියන්න පුලුවන්. ඒත් දිල්ශාන්ට තනියම බෑ. දිල්ශාන් ක්‍රිකට් වලින් අයින් වුනාම බුදුන්ගෙම සරණයි. WI එවුන්ට ගේල්, බ්‍රාවෝ, සැමුවෙල් ඉන්නව. WI එවුන්ට කෙලවුනාට වඩා හොඳට කෙලවෙනව දැන්ම වැරදි හදාගත්තෙ නැතොත්