⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    avatar291827_1.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩන්නැතුව ඉඳපල්ලා ගෑනුවගේ. තාම ලංකා ටීම් එක ඉන්නෙ රිකවරි ස්ටේජ් එකේ.තව මාස6ක් අවුරුද්දක් යයි කට්ටියට සෙට්ල් වෙන්න
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අඩන්නැතුව ඉඳපල්ලා ගෑනුවගේ. තාම ලංකා ටීම් එක ඉන්නෙ රිකවරි ස්ටේජ් එකේ.තව මාස6ක් අවුරුද්දක් යයි කට්ටියට සෙට්ල් වෙන්න

    pena widihata ricovery stage ekatath tikak pallahin wage ban inne
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ricovery stage eke inne kauda kiyala tikak balapan



    TEAMS
    SL Mat Age NZ Mat Age
    MD Gunathilaka 3 24 MJ Guptill 121 29
    TM Dilshan 324 39 BB McCullum 256 34
    HDRL Thirimanne 104 26 TWM Latham 34 23
    LD Chandimal 104 26 LRPL Taylor 168 31
    AD Mathews 166 28 HM Nicholls 2 24
    TAM Siriwardana 10 30 MJ Santner 7 23
    CK Kapugedera 94 28 L Ronchi 62 34
    KMDN Kulasekara 170 33 DAJ Bracewell 11 25
    SMSM Senanayake 49 30 MJ Henry 18 24
    PVD Chameera 6 23 IS Sodhi 7 23
    JDF Vandersay 1 25 MJ McClenaghan 45 29
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සිරි ලංකාවෙ ක්‍රිකට් වලට වෙන්න යන්නෙ මොකක්ද. :(
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    west indies lata wena dema thama

    :( මේ මැච් දෙකේ ගැහුවෙ නැතත් දිල්ශාන් ගැන බලාපොරොත්තු තියන්න පුලුවන්. ඒත් දිල්ශාන්ට තනියම බෑ. දිල්ශාන් ක්‍රිකට් වලින් අයින් වුනාම බුදුන්ගෙම සරණයි. WI එවුන්ට ගේල්, බ්‍රාවෝ, සැමුවෙල් ඉන්නව. WI එවුන්ට කෙලවුනාට වඩා හොඳට කෙලවෙනව දැන්ම වැරදි හදාගත්තෙ නැතොත්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    අපේ අම්ම කියන්න වගේ පාන්්දර නැගිටල මැච් බලන අපිටයි ගහන්ඩ ඕනේ....