⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Team eke Moral hadala ganna hoda Coach kenek ona bn :dull: Mun dan thaniyema wage sellam karanne :( Mathews ta benala mak karannada dan chandimal gaththath ochcharayi mun gahanneth nane :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Team eke Moral hadala ganna hoda Coach kenek ona bn :dull: Mun dan thaniyema wage sellam karanne :( Mathews ta benala mak karannada dan chandimal gaththath ochcharayi mun gahanneth nane :(

    මාව coach කරපන්,හදලා පෙන්නවා ටීම් එක :cool::cool:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ලබන මැච් එක දිනිනේ සම්බවිතාවක් තියෙනවා..එත් උදෙන් නැගිටිලා බලන්න අවශ්‍ය වෙනෙන් නැහැ,මුලින් ගහන්නේ NZ :D
    මෙහෙමයි තුන් වෙනි මැච් එක ගැන නෙමෙයි කියන්න තිබුනෙ අන්තිම මැච් එක ගැන බන් මොකෝ දැන් උඹගෙ සාත්තර කීමෙ හැකියාවත් තව දවස් දෙක තුනකින් පීචං වෙනවා.:P එහෙම නෙවි තව ටික දවසක් අල්ලගෙන ඉන්න තිබුනා අර විදියට කිව්ව නම් :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙහෙමයි තුන් වෙනි මැච් එක ගැන නෙමෙයි කියන්න තිබුනෙ අන්තිම මැච් එක ගැන බන් මොකෝ දැන් උඹගෙ සාත්තර කීමෙ හැකියාවත් තව දවස් දෙක තුනකින් පීචං වෙනවා.:P එහෙම නෙවි තව ටික දවසක් අල්ලගෙන ඉන්න තිබුනා අර විදියට කිව්ව නම් :D

    අඩෝ මන් කියාපු ටිකක් හරි ගියා, හරිද :dull:

    පරාදයි කිව්වා :D

    MJ McClenaghan විකට් 3-4 ගන්නවා කිව්වා :P

    Danushka Gunathilaka =>10-20 :yes:

    6 Milinda Siriwardana => 10-20 :baffled:

    කපුගෙදර 0-15 අතරේ ගානවා කිව්වා :rofl:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    0-15? my ass :rofl: 0-5 athare gahanawa kiuwe tho :rofl: ohoma ona gonekta kiyanna puluwan ban :rofl::P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්ද යකෝ උදේ නැගිටලා මැච් එක බලද්දි මැච් එක ඉවරයි
    :baffled::baffled::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan karanna tiyenne lankawe unta kiyla ground ekata bra wisi karala my3 ta kiyka match banned karana eka tawa hitiyoth adum mkuth nathuwa enna wenne :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    0-15? my ass :rofl: 0-5 athare gahanawa kiuwe tho :rofl: ohoma ona gonekta kiyanna puluwan ban :rofl::P

    පල පල පැහැදිලි ඉරිසියාව.. කපුවා ගහනවා කිව්වේ 0-15 (15 වෙනුවට 5 දාලා තියෙන්නේ,ප්‍රින්ටින්ග් මිස්ටේක් :dull:)

    උබ දැන් කිව්වේ පලවෙනි මැච් එක දිනනවා :rofl::rofl: කෝ දින්නද :P:P

    අනික උබ නේද කිව්වේ ඔය විදියට ලකුණු එක්ක දාන්න කාටවත්ම බැහැ කියලා..දැන් දාපුව හරි යද්දී රිදුනද :angry::angry:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පල පල පැහැදිලි ඉරිසියාව.. කපුවා ගහනවා කිව්වේ 0-15 (15 වෙනුවට 5 දාලා තියෙන්නේ,ප්‍රින්ටින්ග් මිස්ටේක් :dull:)

    උබ දැන් කිව්වේ පලවෙනි මැච් එක දිනනවා :rofl::rofl: කෝ දින්නද :P:P

    අනික උබ නේද කිව්වේ ඔය විදියට ලකුණු එක්ක දාන්න කාටවත්ම බැහැ කියලා..දැන් දාපුව හරි යද්දී රිදුනද :angry::angry:

    apitath mona hari lakunu ganak dala anthimata match eka iwara unama printing mistake kiyala wenas karanna puluwan :rofl::rofl::lol:

    ube me gon part athi ban :P:P