Team eke Moral hadala ganna hoda Coach kenek ona bnMun dan thaniyema wage sellam karanne
Mathews ta benala mak karannada dan chandimal gaththath ochcharayi mun gahanneth nane
![]()


මෙහෙමයි තුන් වෙනි මැච් එක ගැන නෙමෙයි කියන්න තිබුනෙ අන්තිම මැච් එක ගැන බන් මොකෝ දැන් උඹගෙ සාත්තර කීමෙ හැකියාවත් තව දවස් දෙක තුනකින් පීචං වෙනවා.ලබන මැච් එක දිනිනේ සම්බවිතාවක් තියෙනවා..එත් උදෙන් නැගිටිලා බලන්න අවශ්‍ය වෙනෙන් නැහැ,මුලින් ගහන්නේ NZ![]()
එහෙම නෙවි තව ටික දවසක් අල්ලගෙන ඉන්න තිබුනා අර විදියට කිව්ව නම්
LOle LOL...Ado TV eka dammama match eka hoyagantawath ne....eka Washpa wela...........!![]()


මෙහෙමයි තුන් වෙනි මැච් එක ගැන නෙමෙයි කියන්න තිබුනෙ අන්තිම මැච් එක ගැන බන් මොකෝ දැන් උඹගෙ සාත්තර කීමෙ හැකියාවත් තව දවස් දෙක තුනකින් පීචං වෙනවා.එහෙම නෙවි තව ටික දවසක් අල්ලගෙන ඉන්න තිබුනා අර විදියට කිව්ව නම්
![]()






අඩෝ මන් කියාපු ටිකක් හරි ගියා, හරිද
පරාදයි කිව්වා
MJ McClenaghan විකට් 3-4 ගන්නවා කිව්වා
Danushka Gunathilaka =>10-20
6 Milinda Siriwardana => 10-20
කපුගෙදර 0-15 අතරේ ගානවා කිව්වා![]()
0-5 athare gahanawa kiuwe tho
ohoma ona gonekta kiyanna puluwan ban 

0-15? my ass0-5 athare gahanawa kiuwe tho
ohoma ona gonekta kiyanna puluwan ban
![]()
)
කෝ දින්නද 



පල පල පැහැදිලි ඉරිසියාව.. කපුවා ගහනවා කිව්වේ 0-15 (15 වෙනුවට 5 දාලා තියෙන්නේ,ප්‍රින්ටින්ග් මිස්ටේක්)
උබ දැන් කිව්වේ පලවෙනි මැච් එක දිනනවාකෝ දින්නද
අනික උබ නේද කිව්වේ ඔය විදියට ලකුණු එක්ක දාන්න කාටවත්ම බැහැ කියලා..දැන් දාපුව හරි යද්දී රිදුනද![]()





dan karanna tiyenne lankawe unta kiyla ground ekata bra wisi karala my3 ta kiyka match banned karana eka tawa hitiyoth adum mkuth nathuwa enna wenne![]()


