⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    66879_1099856790027164_4185064799869578950_n.jpg

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :rofl::rofl::rofl:

    වෙනසක් කරන්න කියලා,වයස වැඩි කියලා පරණ අයව කලින්ම යවලා, අලුත් අයට තැන දෙන්න ඕන කියලා තොපී තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ :P:P:P

    ලංකාවේ අලුත් අය ඉන්ටනැෂනල් ලෙවෙල් අසන්න්යක වත් නැහැ..ඕක නොදන්නා ගොබ්බ රැලක් කෑ ගහනවා අලුත් අයට තැන දෙන්න කියලා..

    මුලින් අලුත් අයව ඉන්ටනැෂනල් ලෙවෙල් එකට හදන්න ඕන..එක කරන්නේ නැතුව පොර ටෝක් දීලා වැඩක් නැත :dull:

    ඔයත් එක්ක කතා කරලා වැඩක් වෙන්නේ නැහැ වගෙයි.. අවුලක් නැහැ දිගටම බනින්න.. හැබැයි දින්නම ඉස්සෙල්ලම දුවගෙන ඇවිල්ලා එල කියලා කියන්න..
    96 වර්ල්ඩ් කප් එක දින්නේ දවසින් නෙමෙයි.. ඒක කාලයක් තිස්සේ හැදුන දෙයක්..
    මේ යන්නේ අමාරු කාලයක්.. ඒක තේරුම් ගන්න බැරුව බොරුවට කෑගහලා වැඩක් නැහැ..
    ඔයා ඔයාගේ විදියට කරන්න..
    බොරුවට කියවගෙන වැඩක් නැහැ.. දවසක මේ ත්‍රෙඩ් එකේදිම අපි කතා කරමු..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මිලින්ද සිරිවර්දන ඊලග තිසර බවට ඔඅත් වීමේ අවදානවමක් තියෙනවා

    අනිත් කියාපු අය ගැන කියනවා ඔයින් එකම කෙනෙක් වත් International top player කෙනෙක් වෙන්නේ නැහැ :rofl::rofl::rofl:

    උනොත් මේ එකවුන්ට් එක මන් උබට දෙනවා :cool:

    මම කියන්න ඕන දේ කලින් පෝස්ට් එකේ කිව්වා..
    මට උඹේ 2014 එකවුන්ට් එක වැඩක් නැහැ බං..
    ඒක තියා ගනින්..
    මම කිව්ව නම් මතක තියාගනින්..
    අපි දවසක කතා කරමු..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මිලින්ද සිරිවර්දන ඊලග තිසර බවට ඔඅත් වීමේ අවදානවමක් තියෙනවා

    අනිත් කියාපු අය ගැන කියනවා ඔයින් එකම කෙනෙක් වත් International top player කෙනෙක් වෙන්නේ නැහැ :rofl::rofl::rofl:

    උනොත් මේ එකවුන්ට් එක මන් උබට දෙනවා :cool:

    ow ithin fake ekak nathi unama moko thawa accounts keeyak thiyenawada ne :rofl::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මම කියන්න ඕන දේ කලින් පෝස්ට් එකේ කිව්වා..
    මට උඹේ 2014 එකවුන්ට් එක වැඩක් නැහැ බං..
    ඒක තියා ගනින්..
    මම කිව්ව නම් මතක තියාගනින්..
    අපි දවසක කතා කරමු..

    ලොල් කට උතර නැති උනා :rofl::rofl:

    චරිත් අසලංක
    කවුද බන් මේ,අදමයි නම ඇහුවේ :P:P

    කුසල් මෙන්ඩිස්
    වදින්නම් SA,AUS යවන්න එපා,පොඩි එකාගේ ඇට දෙක තලන් එන්නේ :dull:

    ධනංජය ද සිල්වා
    මේ අර T20 එකේ ODI ගහපු බුවා නේද,උටත් අනාගතයක් නැහැ :baffled:

    බිනුර සහ විශ්ව.. වැන්ඩර්සේ..
    මුන් 03 දෙනාගෙන් එකෙක් නම් ටික කාලයක් සෙල්ලම් කරාවි.. බිනුර නම් ඊලග දිල්හාර වීමේ ප්‍රවනවතාවක් දැක්කා :oo:

    ධනුශ්ක ගුනතිලකට
    මැච් 50-100 අතරේ ගහලා නොපෙනී යාවි :dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලොල් කට උතර නැති උනා :rofl::rofl:

    චරිත් අසලංක
    කවුද බන් මේ,අදමයි නම ඇහුවේ :P:P

    කුසල් මෙන්ඩිස්
    වදින්නම් SA,AUS යවන්න එපා,පොඩි එකාගේ ඇට දෙක තලන් එන්නේ :dull:

    ධනංජය ද සිල්වා
    මේ අර T20 එකේ ODI ගහපු බුවා නේද,උටත් අනාගතයක් නැහැ :baffled:

    බිනුර සහ විශ්ව.. වැන්ඩර්සේ..
    මුන් 03 දෙනාගෙන් එකෙක් නම් ටික කාලයක් සෙල්ලම් කරාවි.. බිනුර නම් ඊලග දිල්හාර වීමේ ප්‍රවනවතාවක් දැක්කා :oo:

    ධනුශ්ක ගුනතිලකට
    මැච් 50-100 අතරේ ගහලා නොපෙනී යාවි :dull:

    එහෙනම් උඹ ලමයි ටිකක් හදලා කෝචින් ස්කූල් එකක් දාලා උන්ව ලංකාවේ ටීම් එකට එවපන්..
    චරිත් අසලංක දන්නේ නැති උඹත් එක්ක මොන කතාද බං ලංකාවේ ක්‍රිකට් ගැන..
    මෙන්න වැන්දා උඹ බැන බැනම හිටපන්..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මම කියන්න ඕන දේ කලින් පෝස්ට් එකේ කිව්වා..
    මට උඹේ 2014 එකවුන්ට් එක වැඩක් නැහැ බං..
    ඒක තියා ගනින්..
    මම කිව්ව නම් මතක තියාගනින්..
    අපි දවසක කතා කරමු..

    හරි හරි එකවුන්ට් එක ඕන නැත්නම් නිකන් ඉදපන්..

    මෙන්න මේක කියලා පලයන්

    උබ කිව්වා ලිස්ට් එකේ මිලින්ද ඇර අනිත් අය Top palyers වෙන කලේ කියලා පලයන්..අදම calendar එකට දාගන්න ඕන..අපිට ඒ දවසට කතා කරන්න පුළුවන්නේ :cool:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ai me dan uba post karana ekama fake ekak ne oya thiyene proof :rofl::rofl::rofl:

    එහෙනම් අනිත් එක ගැන විස්තර දාපන් :dull: නැත්නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් :P

    රිදිලා fake ගානවා :love:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eka thama ban kiyanne kelinma ballata dala apiwa salkanne un.. balapan overs 8.2 walin match eka un dinala :sorry:

    තව ඉස්සරහට බලපන් :dull:

    අවුරුද්දකට කලින් කිව්වේ තිරිමාන්න ODI හරි යන්නේ නැහැ..කපුවා ODI හරි යන්නේ නැහැ..චන්දිමාල් ODI Top බැටින් විදියට හරි යන්නේ නැහැ,කීපර් කම එක්ක නම් අවුලක් නැහැ කියලා..

    කෝ බොලා ඇහුවද?

    කෝ බන් දිමුත් කරුණාරත්න :love:

    කෝ කිත්රුවන් :love:

    2013 පස්සේ ලංකාවේ හොදම අලුත් player කුසල් ජනිත්,උටත් කෙල උනානේ :sorry::sorry:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි හරි එකවුන්ට් එක ඕන නැත්නම් නිකන් ඉදපන්..

    මෙන්න මේක කියලා පලයන්

    උබ කිව්වා ලිස්ට් එකේ මිලින්ද ඇර අනිත් අය Top palyers වෙන කලේ කියලා පලයන්..අදම calendar එකට දාගන්න ඕන..අපිට ඒ දවසට කතා කරන්න පුළුවන්නේ :cool:

    ඒකට වැඩි කල් යන්නේ නැහැ..
    අද කිව්වා කියලා මතක තියා ගනින්.. චරිත් අසලංක තව අවුරුදු 3ක් ඇතුලත ලංකාවේ හොඳම ප්ලේයර් වෙනවා..
    උඹ අද බැන බැන හිටපන්..
    එදාට ඇවිල්ලා අපේ කොල්ලෝ කියලා බදා ගනින්..
    උඹලට ක්‍රිකට් හරි යන්නේ නැහැ බං.. අශ්ව රේස් බලපන්..
    ඒකත් හරියන්නේ නැත්නම් උන්ටත් බැනපන්..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata wishtara danna one na ban ubata fake thiyenawa echcharai :rofl::rofl::P:P:P

    අන්න එකනේ,අපිටත් කියන්න පුළුවන්,තියෙනවා නම් proofs කරපන් :love:

    හරිම සරලයි :cool:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒකට වැඩි කල් යන්නේ නැහැ..
    අද කිව්වා කියලා මතක තියා ගනින්.. චරිත් අසලංක තව අවුරුදු 3ක් ඇතුලත ලංකාවේ හොඳම ප්ලේයර් වෙනවා..
    උඹ අද බැන බැන හිටපන්..
    එදාට ඇවිල්ලා අපේ කොල්ලෝ කියලා බදා ගනින්..
    උඹලට ක්‍රිකට් හරි යන්නේ නැහැ බං.. අශ්ව රේස් බලපන්..
    ඒකත් හරියන්නේ නැත්නම් උන්ටත් බැනපන්..

    ලංකාවේ හොදම player වෙනවා :shocked::shocked::shocked:

    අම්මෝ මන් බය උනා :rofl::rofl::rofl:

    ඒ කියන්නේ 2019 world cup ගහන අපේ හොදම player චරිත් අසලංක :love::love:

    එල එල එහෙම එකෙක් එනවා කියලවත් හිත හදා ගන්නම්කො

    මේ උබ ගාල්ලේද? :D
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    eka thama ban kiyanne kelinma ballata dala apiwa salkanne un.. balapan overs 8.2 walin match eka un dinala :sorry:

    ekane oi :eek: :baffled: issara nam godak welawata its either batting or bowling but now :eek: :dull: btw aparade ape un thawa poddak gahala tibba nam aruta fastest centurya gahanna tibba ne :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාවේ හොදම player වෙනවා :shocked::shocked::shocked:

    අම්මෝ මන් බය උනා :rofl::rofl::rofl:

    ඒ කියන්නේ 2019 world cup ගහන අපේ හොදම player චරිත් අසලංක :love::love:

    එල එල එහෙම එකෙක් එනවා කියලවත් හිත හදා ගන්නම්කො

    මේ උබ ගාල්ලේද? :D

    මම ලංකාවේ..
    ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ගැන උඹට වඩා දශමයක් හරි දන්නවා..
    අනික උන්ට බනින්නේ නැහැ..
    වැරදි පෙන්නලා දෙනවා..
    මොකද මම ක්‍රිකට් බලන්න පටන් ගන් කොට ලංකාව මේ වගේ තත්වෙක තමයි හිටියේ..
    එහෙම කියලා ක්‍රිකට් බලන එක අතෑරියෙත් නැහැ.. බැන්නෙත් නැහැ..
    31ත් පාන්දර 3ට නැගිටලා මැච් එක බලනවා..