වෙනසක් කරන්න කියලා,වයස වැඩි කියලා පරණ අයව කලින්ම යවලා, අලුත් අයට තැන දෙන්න ඕන කියලා තොපී තමා ලංකාවේ ක්රිකට් කෑවේ
ලංකාවේ අලුත් අය ඉන්ටනැෂනල් ලෙවෙල් අසන්න්යක වත් නැහැ..ඕක නොදන්නා ගොබ්බ රැලක් කෑ ගහනවා අලුත් අයට තැන දෙන්න කියලා..
මුලින් අලුත් අයව ඉන්ටනැෂනල් ලෙවෙල් එකට හදන්න ඕන..එක කරන්නේ නැතුව පොර ටෝක් දීලා වැඩක් නැත![]()
මිලින්ද සිරිවර්දන ඊලග තිසර බවට ඔඅත් වීමේ අවදානවමක් තියෙනවා
අනිත් කියාපු අය ගැන කියනවා ඔයින් එකම කෙනෙක් වත් International top player කෙනෙක් වෙන්නේ නැහැ
උනොත් මේ එකවුන්ට් එක මන් උබට දෙනවා![]()
මිලින්ද සිරිවර්දන ඊලග තිසර බවට ඔඅත් වීමේ අවදානවමක් තියෙනවා
අනිත් කියාපු අය ගැන කියනවා ඔයින් එකම කෙනෙක් වත් International top player කෙනෙක් වෙන්නේ නැහැ
උනොත් මේ එකවුන්ට් එක මන් උබට දෙනවා![]()



මම කියන්න ඕන දේ කලින් පෝස්ට් එකේ කිව්වා..
මට උඹේ 2014 එකවුන්ට් එක වැඩක් නැහැ බං..
ඒක තියා ගනින්..
මම කිව්ව නම් මතක තියාගනින්..
අපි දවසක කතා කරමු..








ow ithin fake ekak nathi unama moko thawa accounts keeyak thiyenawada ne![]()


ලොල් කට උතර නැති උනා
චරිත් අසලංක
කවුද බන් මේ,අදමයි නම ඇහුවේ
කුසල් මෙන්ඩිස්
වදින්නම් SA,AUS යවන්න එපා,පොඩි එකාගේ ඇට දෙක තලන් එන්නේ
ධනංජය ද සිල්වා
මේ අර T20 එකේ ODI ගහපු බුවා නේද,උටත් අනාගතයක් නැහැ
බිනුර සහ විශ්ව.. වැන්ඩර්සේ..
මුන් 03 දෙනාගෙන් එකෙක් නම් ටික කාලයක් සෙල්ලම් කරාවි.. බිනුර නම් ඊලග දිල්හාර වීමේ ප්රවනවතාවක් දැක්කා
ධනුශ්ක ගුනතිලකට
මැච් 50-100 අතරේ ගහලා නොපෙනී යාවි![]()
පල පල රිදිලා
fake තියේනම් proofs කරපන්![]()



මම කියන්න ඕන දේ කලින් පෝස්ට් එකේ කිව්වා..
මට උඹේ 2014 එකවුන්ට් එක වැඩක් නැහැ බං..
ඒක තියා ගනින්..
මම කිව්ව නම් මතක තියාගනින්..
අපි දවසක කතා කරමු..

T20 World Cup eka wenakan aai cricket balanna naraki rape case thogayak balanna wenne![]()
paradinawa kiyala nam hithuna but budu ammo mara kamak ne

Affata hudu dila ne gang rape ekak![]()
![]()
paradinawa kiyala nam hithuna but budu ammo mara kamak ne
![]()
![]()

ai me dan uba post karana ekama fake ekak ne oya thiyene proof![]()
නැත්නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් 

එහෙනම් අනිත් එක ගැන විස්තර දාපන්නැත්නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්
රිදිලා fake ගානවා![]()





eka thama ban kiyanne kelinma ballata dala apiwa salkanne un.. balapan overs 8.2 walin match eka un dinala![]()





හරි හරි එකවුන්ට් එක ඕන නැත්නම් නිකන් ඉදපන්..
මෙන්න මේක කියලා පලයන්
උබ කිව්වා ලිස්ට් එකේ මිලින්ද ඇර අනිත් අය Top palyers වෙන කලේ කියලා පලයන්..අදම calendar එකට දාගන්න ඕන..අපිට ඒ දවසට කතා කරන්න පුළුවන්නේ![]()
mata wishtara danna one na ban ubata fake thiyenawa echcharai![]()


ඒකට වැඩි කල් යන්නේ නැහැ..
අද කිව්වා කියලා මතක තියා ගනින්.. චරිත් අසලංක තව අවුරුදු 3ක් ඇතුලත ලංකාවේ හොඳම ප්ලේයර් වෙනවා..
උඹ අද බැන බැන හිටපන්..
එදාට ඇවිල්ලා අපේ කොල්ලෝ කියලා බදා ගනින්..
උඹලට ක්රිකට් හරි යන්නේ නැහැ බං.. අශ්ව රේස් බලපන්..
ඒකත් හරියන්නේ නැත්නම් උන්ටත් බැනපන්..









eka thama ban kiyanne kelinma ballata dala apiwa salkanne un.. balapan overs 8.2 walin match eka un dinala![]()
issara nam godak welawata its either batting or bowling but now
btw aparade ape un thawa poddak gahala tibba nam aruta fastest centurya gahanna tibba ne 
ලංකාවේ හොදම player වෙනවා
අම්මෝ මන් බය උනා
ඒ කියන්නේ 2019 world cup ගහන අපේ හොදම player චරිත් අසලංක
එල එල එහෙම එකෙක් එනවා කියලවත් හිත හදා ගන්නම්කො
මේ උබ ගාල්ලේද?![]()