ජයසූරිය කුසල් ගප්ටිල් සම හිමිකරුවන් මචෝ
බෝල් 30ට Notout 93ක් ගැහුවද කවුරුවත්?
ජයසූරිය කුසල් ගප්ටිල් සම හිමිකරුවන් මචෝ
ජොසී;19489490 said:බෝල් 30ට Notout 93ක් ගැහුවද කවුරුවත්?
Joke නෙවේ යකෝ, ගප්ටිල් කාරයා...ara ජොසී kiyana eka nam gahuwa da koheda ban
ජොසී;19489546 said:Joke නෙවේ යකෝ, ගප්ටිල් කාරයා...
බෝල 28ට 91ක් ගහලා හිටියා 4කුයි, 6කුයි ගැහුවා නම් Fastest Century.
බෝල 12ට 46ක් ගහලා හිටියා 4ක් ගැහුවා නම් Fastest Half Century.

ජොසී;19489561 said:අපි අන්තිමට මේ ලිස්ට් එකෙත් චාටර් වුනා කියහල්ලකො.
Largest margin of victory (by balls remaining)

දැන් නම් අයිසීසී එකට ලේසි වෙන්නේ නෑ ගීතා ආන්ටි එක්ක හැප්පෙන්නකුසල් ගලවන්න ගීතා සෙට් වෙලා
කුසල් ජනිත් ක්‍රිකට් ක්‍රීඩකයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින නැගී එන දක්ෂ ක්‍රීඩකයෙක්, තහනම් උත්තේජක ගත්තා කියා ඔහුට චෝදනා කරමින් මේ ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය විනාශ කරන්න හදනවා. මේ ක්‍රීඩකයා වෙනුවෙන් මා සෘජුව පෙනී සිටිනවා. අපේ ක්‍රීඩා ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි එතුමාට ස්තූති කරනවා. ඇත්තටම මේ තුළ ඇත්තේ කුමන්ත්‍රණයක්. සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සනත් ජයසූරියගෙන් පස්සේ ඔහුගේ පිතිකරණ රටාව අනුව තමයි මොහු පන්දුවට පහර දෙන්නේ. මේ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මීට කලින් මේ වගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් නිදහස් වෙලා තියෙනවා
mirror news

කුසල් ගලවන්න ගීතා සෙට් වෙලා

sudanam
![]()

Ohu Shanudrie wenuwen sudanam lu![]()

කොහොමද අන්තිම කෑම
මොකක් කීව![]()

fight ekak dei kiyala hitanawa
team eka wenas karanna wenawa sahena
mokada moral down set ekemaLet's hope soteam eka wenas karanna wenawa sahena
mokada moral down set ekema