⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ara ජොසී kiyana eka nam gahuwa da koheda ban
    Joke නෙවේ යකෝ, ගප්ටිල් කාරයා...

    බෝල 28ට 91ක් ගහලා හිටියා 4කුයි, 6කුයි ගැහුවා නම් Fastest Century.
    බෝල 12ට 46ක් ගහලා හිටියා 4ක් ගැහුවා නම් Fastest Half Century.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ජොසී;19489546 said:
    Joke නෙවේ යකෝ, ගප්ටිල් කාරයා...

    බෝල 28ට 91ක් ගහලා හිටියා 4කුයි, 6කුයි ගැහුවා නම් Fastest Century.
    බෝල 12ට 46ක් ගහලා හිටියා 4ක් ගැහුවා නම් Fastest Half Century.

    ow ow ban yanthan loku records tikak kaden nathuwa lajjawen beruna oka api issellath katha kala :(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුසල් ගලවන්න ගීතා සෙට් වෙලා

    කුසල් ජනිත් ක්‍රිකට් ක්‍රීඩකයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින නැගී එන දක්ෂ ක්‍රීඩකයෙක්, තහනම් උත්තේජක ගත්තා කියා ඔහුට චෝදනා කරමින් මේ ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය විනාශ කරන්න හදනවා. මේ ක්‍රීඩකයා වෙනුවෙන් මා සෘජුව පෙනී සිටිනවා. අපේ ක්‍රීඩා ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි එතුමාට ස්තූති කරනවා. ඇත්තටම මේ තුළ ඇත්තේ කුමන්ත්‍රණයක්. සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සනත් ජයසූරියගෙන් පස්සේ ඔහුගේ පිතිකරණ රටාව අනුව තමයි මොහු පන්දුවට පහර දෙන්නේ. මේ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මීට කලින් මේ වගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් නිදහස් වෙලා තියෙනවා

    ;););)

    mirror news

    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කුසල් ගලවන්න ගීතා සෙට් වෙලා

    කුසල් ජනිත් ක්‍රිකට් ක්‍රීඩකයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින නැගී එන දක්ෂ ක්‍රීඩකයෙක්, තහනම් උත්තේජක ගත්තා කියා ඔහුට චෝදනා කරමින් මේ ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය විනාශ කරන්න හදනවා. මේ ක්‍රීඩකයා වෙනුවෙන් මා සෘජුව පෙනී සිටිනවා. අපේ ක්‍රීඩා ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි එතුමාට ස්තූති කරනවා. ඇත්තටම මේ තුළ ඇත්තේ කුමන්ත්‍රණයක්. සුපිරි ක්‍රීකට් ක්‍රීඩක සනත් ජයසූරියගෙන් පස්සේ ඔහුගේ පිතිකරණ රටාව අනුව තමයි මොහු පන්දුවට පහර දෙන්නේ. මේ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මීට කලින් මේ වගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් නිදහස් වෙලා තියෙනවා

    ;););)

    mirror news

    දැන් නම් අයිසීසී එකට ලේසි වෙන්නේ නෑ ගීතා ආන්ටි එක්ක හැප්පෙන්න
    :shocked:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    lolwtf :rofl: