⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
uba ahala thiyeida patto oya sinduwa amaradewa master kiyanne man meh dan ahwue bachi kiyanwa marai bn :sorry:

:yes:
හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ... නුඹ රහසේ කියා දුන්නු ආදරයදමේ...
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
:yes:
හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ... නුඹ රහසේ කියා දුන්නු ආදරයදමේ...

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ

:sorry::sorry::sorry:
 
no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    avatar267406_272.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Thilanga Sumathipala elected as the President of SriLanka Cricket board

    නිශාන්තයා පැරදුන එක නම් ලොකු දෙයක්

    උත හොරා,මුත් හොරා,එත් නිශාන්ත්යා අලි හොරා :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    තිරිමාන්න කියන ටෙස්ට් බැටාව නම් මටත් පෙන්නන්න බෑ...ඒත් තිරිමාන්න කියන එක්දින බැටාට මම කැමතියි...
    ඇත්ත උගෙ ස්ට්‍රයික් රේට් එක ටිකක් අඩුයි තමා...ඒත් ඌ සෑහෙන හොද අනාගතයක් තියෙන බැටෙක්..:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරිමාන්න කියන ටෙස්ට් බැටාව නම් මටත් පෙන්නන්න බෑ...ඒත් තිරිමාන්න කියන එක්දින බැටාට මම කැමතියි...
    ඇත්ත උගෙ ස්ට්‍රයික් රේට් එක ටිකක් අඩුයි තමා...ඒත් ඌ සෑහෙන හොද අනාගතයක් තියෙන බැටෙක්..:yes:

    sirawata :yes::yes::yes:
    P.S first time we are agreeing each other :P